Ads 468x60px

Thursday, May 4, 2017

බොදු බැති ගී....(කටහඬ රහිත )


Image result for buddhist

කාලෙකට පස්සෙ පිං අතේ වැඩක් කරගන්න හිතුවා වෙසක් පෝයත් කිට්ටු නිසා මේක යම් ආකාරයක දානමය පුන්‍ය කර්මක්.... මේ දින වල විවිධ ආයතන, දහම් පාසල් සහ සමිති සමාගම් වල වෙසක් උත්සව එමටයි ඉතින් බොදු බැති ගී ගායනයන් ඉදිරිපත් කරන්න සිදු වුණොත් මේන්න මේ සංගීත ඛණ්ඩ යොදාගන්න පුළුවන්....පහත සබැඳියෙන් බාගත කරගන්න පුළුවන් ....


No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...