tag:blogger.com,1999:blog-8999757988357272091.post3784489947329229749..comments2023-09-08T08:48:33.840-07:00Comments on Manussakama: සිංහල බෞද්ධයිනි, අලින්ට-ඇත්තුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා....Anonymoushttp://www.blogger.com/profile/10538092419667900343noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8999757988357272091.post-4143591571375902922010-09-27T22:24:10.535-07:002010-09-27T22:24:10.535-07:00බෞද්ධයන් මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව සංහාරයට විරුද්ධව...බෞද්ධයන් මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව සංහාරයට විරුද්ධව උද්ගෝෂණය කළ බවත් ඒ උත්ඝෝෂනය පොලිසිය විසින් නැවැත්වූ බවත් කියන්න කට ඇරෙන්නැත්තේ ඇයි...../

පොලිසිය කරන්නෙ රජය කියන දේ එහෙනම් ඉතින් රජය තමයි මේකට වග කියන්න ඕන...Anonymoushttps://www.blogger.com/profile/10538092419667900343noreply@blogger.comtag:blogger.com,1999:blog-8999757988357272091.post-84566032105335753662010-09-27T22:04:36.376-07:002010-09-27T22:04:36.376-07:00තිසර, අවංකවම ඔබ හා සියයට දෙසියයක් එකඟ වෙමි.
අපේ ස...තිසර, අවංකවම ඔබ හා සියයට දෙසියයක් එකඟ වෙමි.

අපේ සංස්කෘතික උරුමය, අපේ පාරම්පරික සිරිත් විරිත්, කියලා
මොකක්ද ඇත්තටම අපි කරන මේ අසාධාරණය අහිංසක සත්තුන්ට?

අලි කියන්නෙ ඉතාම සංවේදී නැනවත් සතුන් කොටසක්,

උන්ට ඇඳුම් අන්දවල, විදුලි බුබුලු එල්ලල, දම්වැල් වලින් ගැටගහල,
පිට උඩ කරඬුවකුත් පටවල, පාරවල් ගානෙ ඇවිද්දවන එක
මම හිතන්නෙ මොනම මනුස්ස ධර්මයකටවත් ගැලපෙන එකක් නම් නෙවෙයි.

Mahathma Gandhi once said :
" When the humankind encounters a far superior race from outer space,we will be judged by how we have treated our fellow beings on earth "

Well all I can say is :
" I sincerely hope that, I won't be around when finally
the judgement day comes "Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8999757988357272091.post-44615370124159738372010-09-27T07:36:42.271-07:002010-09-27T07:36:42.271-07:00සාදු සාදුසාදු සාදුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8999757988357272091.post-9425374683746389552010-09-27T03:06:07.844-07:002010-09-27T03:06:07.844-07:00බෞද්ධයන් මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව සංහාරයට විරුද්ධව...බෞද්ධයන් මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව සංහාරයට විරුද්ධව උද්ගෝෂණය කළ බවත් ඒ උත්ඝෝෂනය පොලිසිය විසින් නැවැත්වූ බවත් කියන්න කට ඇරෙන්නැත්තේ ඇයි......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8999757988357272091.post-46973169110888217422010-09-27T02:58:20.240-07:002010-09-27T02:58:20.240-07:00This comment has been removed by the author.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8999757988357272091.post-16728522578178735502010-09-26T23:30:52.400-07:002010-09-26T23:30:52.400-07:00නියම post එක තිසර මහත්තයා, එල.... එලනියම post එක තිසර මහත්තයා, එල.... එලchandihttps://www.blogger.com/profile/16109168967422790535noreply@blogger.com