Ads 468x60px

Wednesday, February 24, 2010

යූ.ඒස්.බී පෙන් වලින් වෛරස් ඒනවාද?

යූ.ඒස්.බී පෙන් ඩ්‍රයිව් වලින් පරිගණකයට බහුලව වෛරස් ඒන්න පුළුවන් කලයුත්තේ කුමක්ද? ඔබෙ පරිගණකයත් ආරක්ෂා කරගන්න පහත උපදෙස් පිළිපදින්න.
01) යූ.ඒස්.බී පෙන් ඩ්‍රයිව් ඒක සවිකොට My Computer වෙතින් කිසිවිටකත් Double Click (ඩබල් ක්ලික්) භාවිතා කිරීමෙන් වලකින්න පෙන් ඩ්‍රයිව් ඒක විවෘත කිරීම සඳහා ඒහි ඇති Address Bar (ඇඩ්ඩ්‍රස් බාර්) ඒක භාවිතා කරන්න



02) පෙන් ඩ්‍රයිව් ඒක සවිකොට My Computer වෙතින් Folder නම් අවස්තාව භාවිතා කර ඉන් පසුව ඒන ටාස්ක් පෑන් (Task Pane) ඒක තුලින් අදාල ලෙඛණයන් තේරා ගැනීම මගින්ද වෛරස් පරිගණකයට ඒම අවම කරගත හැක

03) ඒසේ නොමැති නම් USB Disk Security නැමැති වැඩසටහන තම පරිගණකයේ ස්ථාපනය කිරීම තුළින් වඩාත් වැඩි ආරක්ෂාවක් පරිගණකයට හා පෙන් ඩ්‍රයිව් ඒකට ලබා ගත හැක ඒමගින් පෙන් ඩ්‍රයිව් ඒක තුල ඇති වෛරස් පවා ඉවත් කල හැක යාවත් කාල කිරීමක් ද අවශ්‍ය නොවේ

        *පහත දැක්වෙන සබැදියෙන් ඒම වැඩසටහන ලබාගත හැක




පරිගණකය සුද්ද කරමු

පරිගණකය සුද්ද කරමු
ඔබගේ පරිගණකයේ අනවශ්‍ය ලේඛන තැන්පත් විම නිසා වෙගය අඩු වීම සහ ඉඩ කඩ අවම වීම වැනි ආබාධයන්ට ලක්විය හැක පරිගණකය දිගු කලක් භාවිතා කිරීමෙ දී එහි තැන්පත් වන තාවකාලික කාලික ගොනු හෝ සහයොගතා ගොනු හේතුවෙන් මෙවන් ආබාධයන් ඇතිවෙ එම අනවශ්‍ය ගොනු ඉනත් කිරීම කළහැකි වැදගත් මෘදුකාංගයක් ඔබට හදුන්වා දෙන්නට මා අදහස් කළේය බොහෝ දෙනෙක් දැනටමත් භාවිතා කරන මෙම වැඩසටහන සීක්ලීනර් Ccleaner නම් වෙ.
කළයුත්තේ එම වැඩසටහන පරිගණකයෙ ස්ථාපනය කරගැනීමයි. ඒසඳහා පහත සබැඳිය භාවිතා කළහැක.
Download Ccleaner

පසුව එම වැඩසටහන විවෘත කර එහි ඇති අවස්ථාව බාවිතා කිඑිම මගින් පරිගණකයේ සියලුම අනවශ්‍ය ගොනු ඉවත් කරගත හැක .



පසුව එම වැඩසටහන විවෘත කර එහි ඇති අවස්ථාව බාවිතා කිඑිම මගින් පරිගණකයේ සියලුම අනවශ්‍ය ගොනු ඉවත් කරගත හැක .

Tuesday, February 23, 2010

කෙටි පණිවිඩ වෙනුවට දිග පණිවිඩ

ජංගම දුරකථන වල කෙටිපණිවිඩ මගින් හිතේ හැටියට හිතේ ඇති දේ පැවසීමට නොහැකි බව අපි දනිමු ඉතින් දැන් ඔබට ඒ කෙටි පණිවිඩ වෙනුවට දිග පණිවිඩ යැවීමට හැකියාව උදාවී ඇත එය කෙසේද යත් ඒ සඳහා මූලික අවශ්‍යතා ලෙස ලබන්නාගේ ජංගම දුරකථනයේ එම්.එම්.එස් සේවාව සක්‍රීය කොට තිබීම අනිවාර්ය වෙ එමෙන්ම මොබිටෙල් ඔනෑම දුරකථනයකටද ඩයලොග් පසුගෙව්ම් සේවාවන් සඳහාද ලේඛන යැවිය හැකි.

කලයුත්තේ ඔබගේ පරිගණකයේ නෝට් පෑඩ් (notepad) නම් වැඩසටහන විවෘතකර එහි හිතේ ඇති දේ හිතේ හැටියට ලියන්න පසුව එය කැමති නමකින් කැමති ස්ථානයක සුරක්ශිත කරන්න
පසුව පහත සඳහන් සබැදියෙන් හෝ ඔනෑම නොමිලයේ එම්.එම්.එස් යැවිය හැකි වෙබ් අඩවියක් මගින් එම නෝට් පෑඩි මගින් සකස් කල ටෙක්ස්ට් ලේඛනය අදාල දුරකථන වෙත යොමු කල හැක

ඇම්.ඇම්.ඇස්

දැන් ඔබගේ පරිගණකයේ සිට කිලෝබයිට් 200ට අඩු ඔනෑම ලේඛනයක් නොම්ලයේ ජංගම දුරකථනය වෙත යැවීමට හැකියාව ඇත ඒ සඳහා පහත සඳහන් සබැඳිය ඔස්සේ ගොස් ඔබත් මෙම ඇම්.ඇම්.ඇස් සේවාවෙ ඵලවිඳගන්න

ඇම්.ඇම්.ඇස්

ලංකාවෙ ජංගම දුරකථන වලට නොමිලයේ ඇම්.ඇම්.ඇස් යවන්න දැන් ලේසියෙන්ම පුළුවන්

මොබිටෙල් දුරකථන සඳහා එම්.එම්.එස් සේවාව ලබාගැනීමට නම් පහත පරිදි උපදෙස් තෝරා ගතයුතුය
01) 222 අංකය අමතා ලැඛෙන උපදෙස් පිළිපදින්න එසේ ක්‍රියාත්මක කරගත නොහැකි උවහොත්,
02) 071275577 අමතා යෝජනා හා අදහස් නැමැති මෙනුවෙන් නිළධාරියකු අමතා ජී.පී.ආර්.එස් සේවාව සක්‍රිය කරන ලෙස දැනුම් දිය යුතුය පසුව ඔබගේ දුරකථන මාදිය ඔවුනට පැවසූ පසු ඔවුන් එවන කෙටිපණිවිඩය දුරකථනයේ ස්ථාපනය කරගත යුතුය


ඩයලොග් සම්බන්ධතායන් සඳහා පහත පරිදි උපදෙස් තෝරා ගතයුතුය
01) 077678678 අංකය අමථා ලැඛෙන උපදෙස් පිළිපදින්න

පරිගණකයේ තියන කිලෝබයිට් 200ට අඩු ඔනෑම ලේඛණයක් යවන්න පුළුවන් කරන්න තියෙන්නෙ මෙච්චරයි පහල දක්වා ඇති සබැඳිය වෙත යන්නකෝ



මහ ගොඩක් අමුණා යවමු.....

ඉ-තැපැලෙන් නම් ඉතින් ඇමුනුමක් කරණවනම් මෙගා බයිට් විසිපහකට විතර සීමා වෙනව නේ ඒත් මෙ ක්‍රමයෙන් නම් ලොකු ලේඛණයක් වුනත් අමුනා යවන්න පුලූවන් බලමු කොහොමද කියල කරන්න ඔ්න මෙච්චරයි මෙන්න මෙ සබැඳිනේ ගිහින් තමන්ගේ ඊ-මෙල් ලිපිනය දීල ලියා පදිංචිවෙන්න

පසුව තමන්ගේ ඊ-මෙල් එක වෙත ගොස් ලියා පදිංචිය තහවුරු කිරීම සඳහා ඔවුන් එවා ඇති සබැඳිය ඔස්සේ ගොස් පහත පරිදි ගිණුම වෙත පිවිසිය හැක පසුව එහි ඇති වෙත නැමැති ස්ථානායහි ලබන්නාගේ ලිපිනය සටහන් කොට බ්‍රවුස් නැමැති බොත්තම මගින් තම පරිගණකයේ ඇති ලේඛණයක් ලබා දිය යුතුය පසුව එය මඳ වෙලාවකින් ඇමිනෙනු දැක ගත හැක සබ්මිට් බොත්තම මගින් එය යොමුකල හැක
ඔබත් උත්සාහ කර බලන්න