Ads 468x60px

Thursday, January 24, 2013

සිංදුවක් කියල ආතල් එකක් ගමු

හැමදාම සිංදු අහල නේ ෆන් ගන්නෙ දැන් අපි ඒ ක්‍රමය ටිකක් වෙනස් කරල සිංදු කියලම ආතල් එකක් ගමු හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න ඕන සුළුවට කරනවනම්,


  • පරිගණකයක්
  • මයික් එකක්
  • සබ්වූෆර් එකක් හෝ නෝමල් ස්පීකර්

හැබැයි ටිකක් ගතියට කරනව නම් මේකට එකතුවෙන්න ඕන දේවල් තමයි ඈම්ප් එකකයි හොඳ මයික් එකකුයි ඒ වගේම කන පැලෙන්න සද්දෙ තියෙන බෆල් දෙකක් මේවා තියනව නම් සුපිරි. ඊළඟ ප්‍රශ්නෙ තමයි Music Track නැති එක ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි අන්තර් ජාලයෙන් Sinhala Midi Songs හොයාගෙන ඒව MP3 වලට Convert කරගන්න එක එහෙම නොකළොත් ඒව කිසි Quality එකක් නෑ ඒකට හොඳම මෘදුකාංගය තමයි Direct Midi to Mp3 Converter කියන එක මෙච්චර වදවෙන්න ඕන නෑ කී බෝර්ඩ් ගහන යාළුවෙක් ඉන්නව නම් එයාට කියල හොඳ ට්‍රැක් ටිකක් ගහ ගන්න..

 පහළ තියෙන වෙබ් අඩවි වලින් මිඩි ෆයිල් නොමිලයේම ලබාගන්න  පුළුවන් 

තව තව ඒවා අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් ඒ වගේම පද මාලාවන් වුණත් අන්තර්ජාලයෙන්ම ලබා ගන්න පුළුවන් සිංදුව ප්ලේ කරල කියන්න තමයි තියෙන්නෙ සමහර විට ඉදිරියේදි  ඔබේ  සැඟවුණු දක්ෂතාවයන් මතුවෙලා හොඳ ගායකයෙක් වෙන්නත් බැරි නෑ මේ අපි වගේ... මෙන්න මගෙනුත් හොඳ ට්‍රැක් කිහිපයක්
Password is "manussakama"


1 comment :

අදහස් මොනවද කියල කියලම යන්න...