රජයේ සේවකයන් දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීමට බැඳී සිටියි එහෙත් පහුගියදා අම්පාර ප්‍රදේශයේ විදුහල්පති වරුන් වෙනත් පාසල්වලට මාරු කර හැරීම නිසා එම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ප්‍රදේශයින්හී පාසල් ළමුන්ගේ මව්වරුන් සහ පියවරුන්ද කුපිත කරවමින් නොබෝදා අම්පාර නගරයේ නැටූ නාඩගම සිනා උපදවන සුළුය උද්ඝෝශකයෝ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය කරා ගොස් එහිද සටන් පාඨ කියමින් උද්ඝෝශනය කර ඇත.
ග්‍රහයන්ගේ උදා චක්‍ර හා අස්තවීම් විමර්ශනය
2 days ago






















