Ads 468x60px

Sunday, December 18, 2011

Sony Ericsson ජංගම දුරකථන හොරුන්ගෙන් රැකගමු!

Sony Ericsson වර්ගයේ ජංගම දුරකථන හොරුන්ගෙන ආරක්ෂෘ කරගන්න විදියක් තමයි මම මේ කියන්න හදන්නෙ මීට පෙර මේ සඳහා තිබුණ MGuard කියන වැඩසටහන දැන් හරියට වැඩ කරන්නෙ නෑ ඒ වෙනුවට එම සමාඟමම  තවත් වැඩසටහනක් හදල තියෙනව ඒ තමයි RoBlock කියන වැඩසටහන 



මේක වැඩකරන්නෙ පහත සඳහන් ජංගම දුරකථන නියමු සඳහා පමණක් බව සලකන්න-

C702, C702a, C702c, C902,C902c, C905, G502,K530c, K530i, K550c, K550i,k610, K610i, K618i,K630i,K660i, K770i, K800i, K810i, K818c, K850i, K858c,S500c, S500i, T650i, V640,W580c, W580i, W610c, W610i, W660i,W710c, W710i, W760c, W760i, W830c, W830i, W850i, W880i, W888c, W890i, W908c, W910i, W980, Z610, Z710, Z770, W595, W595a, W595c, W902, K550im, W350i,T700, W350a, W350c, W380a, W380c, W380i, Z555a, Z555i, Z610i, Z710c, Z710i, G705, G705a, G705u, W705, W705u 

ඇති පහසුකම්-

  • වෙනත් සිම් පතක් ඇතුලත් කලහොත් එහි IMEI අංකය සහ SIM පතේ අංකය SMS මඟින් දැනගැනීමට හැකි වීම
  • එහි ඇති සියලු Contacts පසු කාලයකදී නැවත ලබා ගැනීමට හැකි වීම
  • රහස්පද යොදා ආරක්ෂා කිරීම නිසා එය වෙනත් කෙනෙකුට ඉවත් කළ නොහැක

1 comment :

  1. අපි ලගනම් Sony Eri Phone නොමැත. නමුත් ලිපිය නියමයි ස්තුතිය.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...