Facebook Chat කරන විට ඒ හරහා පින්තූර පෙන්වීමට සැලැස්වීමට හැකියාව ඇත එමඟින් යමෙකු වෙත පින්තූරයක් පෙන්වීමට අවශ්‍යනම් එය පහසුවෙන්ම කළ හැක ඒ සඳහා යම් කේත ක්‍රමයක් භාවිතා කරයි පින්තූරයේ වර්ණ කේත බවට පරිවර්ථනය කිරීම මඟින් එම පින්තූරය ගොඩනඟයි එසේ කේත බවට පරිවර්ථනය කිරීම සඳහා පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කළ හැක
710 - දිඹුලාගල මතක සටහන් - 5
2 months ago