Ads 468x60px

Sunday, August 26, 2012

ඔබේ වියණුව/වෙබ් අඩවිය කොතරම් වේගවත් ද? දැනගන්න....

ඔබේ වියණුව (බ්ලොගය) හෝ වෙබ් අඩවිය කොපමණ වේගවත් දැයි දැන ගැනීමට ගූගල් වේග පරික්ෂණය භාවිතා කරළ හැකියි කරන්න තියෙන්නෙ ගූගල් වේගපරික්ෂණ අඩවියට ගිහින් ඔබේ වෙබ් ලිපිනය එහි ලබා දීමයි එවිට ඒ සදහා යම් ලකුණු ප්‍රමාණයක් හිමිවේ මෙහිදී ඉතාම හොඳ  වේගයකින් අන්අයට නැරඹීමට හැකි එකක් නම් එහි අගය අවම වශයෙන් ලකුණු 90 ඉක්මවා තිබිය යුතුය හොඳ වේගයක් තිබේනම් එහි අගය 80 ඉක්මවා තිබිය යුතුය සාමාන්‍ය වේගයක් නම් එහි අගය 75 ට වඩා වැඩි විය යුතුය 75 ට වඩා අඩු නම් ඔබේ අඩවිය ගැන නැවත සොයා බැලීම වැදගත් වේ එහි ඇති යම් යම් දුර්වල කම් මඟහරවා ගැනීම තුලින් එය යථා තත්වයට පත් කළ හැක එසේම දුර්වල කම් පිළිබඳ උපදෙස් මාලාවක් ද එම අඩවිය මඟින් ලබා දේ

වේගය මනින්න මෙතනින් යන්න- Google Website Speed Test

5 comments :

  1. බොහොම ස්තිතියි මෙය ලබා දුන්නාට මගේ බ්ලොග් අඩවියට මුලින්ම ලකුණු 85 ක් දී උපදෙස් වගයක ලබාදී තිබුනා කලයුතු වෙනස්කම් කීපයක් ගැන එය කල පසු ලකුණු 89 ක් ලැබුනා.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. 90 yeeeeeeeeeeeeeeeeeeeeeeeh! Um So Happy :) Thanx Bro :)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...