IDM ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන වැඩසටහන බොහෝ දෙනෙකු වේගයෙන් ඩවුන්ලෝඩ් කිරීම සඳහා යොදා ගන්නව හැබැයි ගොඩක් අය ක්‍රැක් කරපුවා තමයි දාගෙන ඉන්නෙ බොහෝ වෙලාවට වැරදිලා අප්ඩේට් එකක් එහෙම වුණොත් වැඩ මාට්ටු වෙනවා ඉතින් ඒක හරිම වදයක් මේ වදයෙන් බේරෙන්න කරන්න පුළුවන් විසඳුම තමයි ඊට බොහෝ සේයින් සමාන නොමිලයේ දෙන වැඩසටහනක් භාවිතා කිරීම ඉතින් මේකට වඩාත් සුදුසුම වැඩසටහන වන්නේ EagleGet කියන එක... මමත් මේක පාවිච්චි කරල බැලුව වරදක් නෑ ස්පීඩ් එකත් හොඳටම තියෙනවා... IDM එකේ තියෙන පහසුකම් ටිකත් තියෙනවා ඒ නිසා ඔබත් අදම දා ගන්න.... මේන්න මේ ලික්න් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න......
Sunday, March 23, 2014
Thursday, February 20, 2014
හැමට හොරෙන් නෙට් බ්‍රවුස්.... Incognito Mode
හුඟ දෙනෙක් අන්තර්ජාලයේ විවිධ රහස්‍ය තොරතුරු පවා බලලා කවුරුවත් ඒව දැනගන්න එකක් නෑ කියල හිතාගෙන පාඩුවේ ඉන්නවා ඒ වගේම හොරෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වෙත ගොස් මුකුත් නොවුන ගානට ඉන්නවා ඒත් ඊ ළඟට පරිගණකය අතට ගන්න පුද්ගලයට එයා කළ කී දේ හරා අවුස්සන්න බලන්න හැකියාව තියෙනව වෙබ් හිස්ට්‍රිය පරික්ෂා කිරීමේන් ...ඉතින් හැම තිස්සෙම ඔක ක්ලියර් කර කර ඉන්නත් අමාරුයි අමතක වෙනව නේ... අන්න ඒ වගේ අකර තැබ්බි වලට මූණ දෙන්නෙ නැතුව කාටත් හොරෙන් අන්තර්ජාලයේ සැරි සරන්න ආරක්ෂාකාරි ක්‍රමක් ගැනයි මම මේ කියන්නෙ ටික දෙනෙක් දන්නවා ඒත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ... පහත ආකාරයට කෙටි පිවිසුම් භාවිතා කීරීමෙන් අදාල අවස්ථාව වෙත ගොස් හිතු මතේ වෙබ් සර්ච් කරගන්න.....එහිදී ඔබ නරඹන කිසිදු වෙබ් අඩවියක වාර්ථා පරිගණකය විසින් රඳවා ගන්නෙ නෑ සම්පූර්ණ පෞද්ගලික විදියට මෙම අවස්ථාව ක්‍රියා කරනවා....
Google Chrome- CTRL+SHIFT+N
Opera - CTRL+SHIFT+N
Flock 3- CTRL+SHIFT+N
Mosilla Firefox- CTRL+SHIFT+P
Intenet Explore - CTRL+SHIFT+P
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Wednesday, February 19, 2014
ඉසිවර වෙදැදුරු අන්තිම දක්වා බලන්න.... (The King's Doctor/Horse Doctor)
The King's Doctor නැතහොත් Horse Doctor නම් ජනප්‍රිය දකුණු කොරියානු ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනී නාලිකාවේ හඬ කැවීම් අංශය මඟින් සිංහලයට හඬ කවා ඉසිවර වෙදැදුරු නමින් ප්‍රචාරය කරන අතර එය අද බොහෝසේයින් ජනප්‍රිය එකක් වී ඇත සැමවිටම කුතුහලය දනවන අගනා නාට්‍යයකි -වැඩිවිස්තර සඳහා සිංහල බසින් / ඉංග්‍රීසි බසින්
මෙම ටෙලිනාට්‍ය ඉංග්‍රීසි උපසිරැසි සහිතව අවසන් වන තුරු අනතර්ජාලය ඔස්සේ නැරඹීමට අවශ්‍යනම් පහත සඳහන් සබැදියෙන් අදාල කොටස් තෝරමින් පහසුවෙන් නැරඹීමට හැකියාව ඇත
ප්‍රභේදය-
රසවින්දන
Saturday, February 8, 2014
මේ ඔබේ අවදානය පිණිසයි.......! (අකලට මිලින මල් කැකුළු)
සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට facebook
හා අන්තර්ජාලය පිළිබද
මනා අවබෝදයක් දීම කඩිනම් කලයුතු වන්නේය..කාලින අවශ්‍යතාවක් වන එය ඔහුන්ට ලබාදෙන
හමුදා පුහුණුවට වඩා වැදගත්ය..
මන්ද නැතහොත් මෙවැනි අකලට පරවන අන්තිම මල
වෙනුෂා සටහන් නොකරන නිසාවෙනි...
"අපිට ඕවා ඔය කලේ තිබුනේ නැ" කියල
සමහරක් වැඩිහිටියෝ දෙන ගොන් talk හාස්‍යට කරුණකි.එදාට වඩා අද සමාජය හත් පසින්ම වෙනස්ය..
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Monday, February 3, 2014
උණු උණුවෙම රෙස්ට්ලින් බලන්න.... (Wrestling)
රෙස්ට්ලින් කියන්නෙ එක්තරා ක්‍රීඩාවක් ඒක අද ගොඩක් ජනප්‍රිය වෙලා ඒ ක්‍රීඩාව නාට්යානුසායෙන් පෙන්වන නිසා හැබැයි ඇත්තම නොවුනට බලන්න ආස හිතෙනව ෆිල්ම් එකක් බැලුව වගේ තමයි එහෙම බලන්න ආස අයට උණූ උණූවෙම බලන්න මෙන්න මේ අඩවියෙන් පුළුවන් http://watchwrestling.tv/home/
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Saturday, December 21, 2013
සියලු දෝෂ නිවාරණයි...PC එක සුද්ද කරමු
ඔබේ පරිගණකයේ ඇති බොහෝ දෝෂයන් මඟහරවා ගැනීමට හා එමඟින් පරිගණකයේ වේගය වැඩි කරගැනීමටත් Pc Cleaner Pro නැමැති මෙම වැඩසටහන ඔබට උපකාර වේවි පහත සබැඳියෙන් එම වැඩසටහන ලබාගෙන ලියාපදිංචි කරගෙන පාවිච්චි කරලම බලන්න
Password is- manussakama
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Thursday, December 19, 2013
ලැප්ටොප් එකෙන් WIFI දෙන පහසුම ක්‍රමය
ලැප්ටොප් එකෙන් WIFI Hotspot පහසුකම ක්‍රියාත්මක කර ගැනීමට ඉතා පහසුම ක්‍රමය තමයි ඒ සඳහා Software එකක් බාවිතා කිරීම එමඟින් ඉතාම පහසුවෙන් තවත් ලැප්ටොප් එකකට හො ස්මාර්ට් ෆොන් එකක් සඳහා Internet Share කරගන්න පුළුවන් පහත තියෙන සබැඳියෙන් එම එක බාගත කරල කර ගන්න එක Instal කරල අවශ්‍ය පරිදි Settings හදලා Swith On කරන්න විතරයි තියෙන්නෙ
Learn More-http://en.beetmobile.com/app.html
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Sunday, October 6, 2013
සීනි වැඩි ද? එහෙනම් මේක කියවන්න...(1 කොටස)
රුධිරයේ සීනි ප්‍රමාණය නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම අද සමාජයේ බොහෝ පුද්ගලයින්ට ඇති ගැටලුවකි අප ගන්නා ආහාර වර්ග එයට බොහෝ සේයින් බලපායි මුලින්ම අපි බලමු සීනි ප්‍රමාණය වැඩිවීම සිදුවුව හොත් එමඟින් ඇති විය හැකි ලක්ෂණයන් මොනවාද කියා බලමු...
නිතර නිතර ක්ලාන්ත ගතියක් ඇති වීම
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Monday, September 30, 2013
Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය....
Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න හැබැයි 100% විශ්වාසය තැබිය නොහැකියි හේතුව මෙහිදී සම්පූර්ණ ලිපිගොනු අකෘතිය වෙනස් නොවන බැවිණි කෙසේ වුවත් සමහර වැඩසටහන් මෙම ක්‍රමය මඟින් ධාවනය වන බව අත්හදා බලා ඇත.... ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න..
01) Start
02) Run
03) "Regedit" ලෙස ටයිප් කර OK කරන්න
04) HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows ලෙස උපදෙස් තෝරාගන්න
05)
ඉහත රූපයේ පෙනෙන පරිදි CSDVersion ඩබල් ක්ලික් කර එහි ඇති Value Data අවස්ථාව 200 ලෙස සටහන් වී ඇති අතරය එය 300 ලෙස වෙනස් කිරීම සිදු කළ යුතුය දැන් ඔබට අවශ්‍ය වැඩසටහන් ස්ථාපනය කර බලන්න මෙම ක්‍රමය අසාර්ථක වුවහොත් Windows XP SP Update එකක් සිදු කිරීම කළ යුතුය
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
පෙට්ටියට දැමීම හෙවත් Dropbox
පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage) ගැන ... ඒ තමයි Dropbox. මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව Media-fire, Rapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .
ප්‍රභේදය-
වැදගත් ලිපි නැවත
Subscribe to:
Posts
(
Atom
)