Ads 468x60px

Monday, September 30, 2013

පෙට්ටියට දැමීම හෙවත් Dropbox

පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ  ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .
වෙනත් ඒවාට වඩා Upload-Download වේගය මෙහි ඉහළ මට්මක පවතින බව ද කිව යුතුයි. 2 GB දක්වා නොමිලයේ ධාරිතා අවකාශයක් ලබා දෙන අතර මෙම වැඩසටහන වෙනත් අය වෙත හදුන්වා දීම මඟින් එම අවකාශය 16 GB දක්වා ඉහල දමාගැනීමටද හැකියාව ඇත.

                    * මුලින්ම නොමිලයේ Dropbox ගිණුමක් ආරම්භ කළ යුතුය- Create an Account
                    * පහසුව සඳහා පරිගණකයේ ස්ථාපනය කළයුතු වැඩසටහන් ලබාගන්න- Click Here


Dropbox Local Folder Interface 


Dropbox Online Interface



6 comments :

  1. මටත් ඔය ගිණුමක් තියේ. ඩෙස්ක්ටොප් එකට සින්ක් කරගෙන...

    ReplyDelete
  2. Drop box එකේ දාපු ෆයිල් වැඩි වාර ගණනක් ඩවුන්ලෝඩ් කරොත් එකවුන්ට් එක deactivate කරනව උන් :(

    ReplyDelete
    Replies
    1. එහෙමත් අවුලක් තියෙනව

      Delete
  3. Google Drive install karaganna..meeta wada hondai

    ReplyDelete
    Replies
    1. Google Drive hamoma use karana aka... SkyDrive akath hodai a wage godak thiyanawa but Google drive better for Very Privet usage

      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...