Ads 468x60px

Sunday, October 10, 2010

පාස්වර්ඩ් කඩමු.....

රහස් පද දාල පරිගණකය ලොක් කරගෙන මොනව කරනවද දන්නෙ නෑ මේක අයින් කරගන්න විදියක් තිබුණනම්.! ඔව් ඔබටත් පුළුවන් ඕනම පුංචි මහත්තයෙක්ගෙ පරිගණකයේ පාස්වර්ඩ් නැතිකරල දාන්න වින්ඩොස් එක්ස්පර්ට් (windows XP) වල විතරක් නෙමෙයි විස්ටා වලත් පාස්වර්ඩ් නැති කරල දාන්න පුළුවන් සමහරු කියයි Administration පාස්වර්ඩ් අයින් කරන්න බෑ කියල ඒව ඔක්කොම බොරු මම දෙන්නම් හොද භාණ්ඩයක් පාස්වර්ඩ් ඉවත් කරන.

මේ වැඩසටහන පහලින් බා ගෙන සී.ඩී තැටියකට දාගන්න ඉන් පස්සෙ කරන්න තියෙන්නෙ මේ තැටිය රොම් එකට දාල කොම්පුටරය Restart කරන එක බය වෙන්න එපා එතකොට වින්ඩොස් Install වෙනව වගේ මුලින්ම පෙනුනට ටික වෙලාවක් ගියාම ඔන්න අහනව මොන User Account එකේ පාස්වර්ඩ් එකද ඉවත් කරන්න ඕන කියල ඔයාලට තියෙන්නෙ අදාල අංකය press කරන්න විතරයි පාස්වර්ඩ් කැළේ.....


මෙතනින් බා ගන්න කරන්න බැරි වුනොත් මට කියන්න කෝ .....

11 comments :

  1. මම අරං තියා ගත්ත. පරීක්ෂා කරන්න නං උනේ නෑ.

    ReplyDelete
  2. පරික්ෂා කරන්න දෙයක් නෑ සර් බඩු සුවර්

    ReplyDelete
  3. i also have a one..ophcrack..it is also good....don't u have a email password breaker?? bdw thanx buddy.......

    ReplyDelete
  4. මැකසා බඩුවක්නේ....ඕක win 7 වලට හරි යනවද?

    ReplyDelete
  5. ඊ මේල් වල පාස්වර්ඩ් කරඩන එකකකුත් නැතුවා නොවෙයි හැබැයි දෙන්නෙ නෑ ..hikz

    ReplyDelete
  6. Respect the privacy of others,
    Specially someone trust you.

    Any way this is a usefull tool to ppl who forgot their passwords

    Thanks

    ReplyDelete
  7. Ane email password kadana 1kath dennako.puluwannam mail karanna.

    hdhasantha31@gmail.com

    ReplyDelete
  8. ibm laptop eke administretion password eka kadanna puluwanda

    ReplyDelete
  9. win 7 walata weda nene

    ReplyDelete
  10. මාත් බාගත්තා. ඇත්තටම මේක වින්ඩෝස් 7 වලට වැඩද?

    ReplyDelete
  11. puluwanm post 1k danna watinawa e wage deyak arakata newei hodakata.

    (ඊ මේල් වල පාස්වර්ඩ් කරඩන එකකකුත් නැතුවා නොවෙයි හැබැයි දෙන්නෙ නෑ ..hikz)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...