සොභාදහම කියන්නෙ හරි අපූරු දෙයක්..සමහර වෙලාවට අපේ පරිසරයෙ සිද්ධවෙන දේවල් තේරුම් ගන්නත් අමාරුයි.මට අන්තර්ජාලයේ සැරිසරද්දි ලැබුණා හොඳ දර්ශනයක් ,බැබුන් මව මරල දාල බැබුන් පැටියත් එක්ක හුරතල් වෙන කොටිදෙනක් ගැන තිබෙන දර්ශනයක් ඉතාම දුර්ලභ ගනයේ එකක්..පොඩ්ඩක් හැමෝම බලන්න වෙන්නෙ මොකද්ද කියල?
ආරූඪ පාද ගැන ...
2 days ago









