පරිගණකයේ ඇති කුඩා බැටරිය දුර්වලවීම නිසා සෑම විටම පරිගණකය විදුලි විසන්දි වීමකදී දිනය වෙලාව වැරදි වේ එය සෑම විටම සකස් කිරීමට බොහෝ දෙනෙක් මැලි කමක් දක්වයි එම නිසා මෙම කුඩා පරිගණක වැඩසටහ මඟින් අන්තර්ජාලය හරහා ස්වංක්‍රීයව දිනය හා වෙලාව නිවැරදි කර ගනී
එම වැඩසටහන බාගත කර ගරනීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න
Download








No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...