Ads 468x60px

Showing posts with label ආගමික. Show all posts
Showing posts with label ආගමික. Show all posts

Monday, March 1, 2010

පිරිත් අහන්න.....

අද මම කියන්න හදන්නෙ සම්පූර්ණ වෙනස් දෙයක් හිත ටිකක් සැහැල්ලු කර ගන්න පිරිත් ටිකක් අහන්න පුලුවන් විදියක් ගැන තමයි කියන්න හදන්නෙ රත්ණමාලී ගාථා රත්නය හොයන කොට එළකිරි වෙබ් සයිට් එකක් හම්බ වුණා පහල තියන සබැදියෙන් ඒ වෙබ් සයිට් එකට යන්න පුළුවන් නිදහසේ ඉන්න වෙලාවෙ අහල බලන්නකෝ හිතට මාර ගතියක් දැනෙනව