Ads 468x60px

Saturday, January 29, 2011

සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී මෑන් (1 කොටස)

බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි සිංහල ටයිප් කරන වේගය අඩුකම ඒකට ප්‍රධානම හේතුව තමයි  සිංහල හල්  අකුරු සඳහා කේත අංකයන් භාවිතා කළයුතු වීම උදාරණයක් විදියට "ම්" ටයිප් කරන්න මේ විදියට ගහන්න ඕන  ALT + 0239 ඉතින් මේ ක්‍රමය ඉතාම අමාරුයි කේත අංකය අමතක වුණාම ඒ අකුර ටයිප් කරන්න ටිකක් තටමන්න වෙනව ඉතින් මේකට විසඳුමක් තියෙනව එකක් තමයි යුනිකෝඩ් භාවිතා කරන එක ඒත් යුනිකෝඩ් අකුරු විලාසය හැම එකකටම භාවිතා කරන්න අමාරුයි මොකද බැනරයක් නිර්මාණය කරද්දි එහෙමත් නැත්නම් වෙනත් ලියවිල්ලක් නිර්මාණය කරද්දි එකම ෆොන්ට් ස්ටයිල් එකක් භාවිතා කරන්න බෑ අන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න කදිම වැඩසටහනක් තියෙනව මේක ඉතාම ප්‍රසිද්ධ වැඩසටහනක් ඒත් හොයාගන්න ටිකක් අමාරුයි ඔන්න ඔබේ පහසුව සඳහා හෑමෝටම ගන්න පුළුවන් තැනක ඒ වැඩසටහන දාන්න මට හිතුණා ඒ වැඩසටහන තමයි කී මෑන් (Key Man) 


කරන්න තියෙන්නෙ මුලින්ම මේ KEY MAN වැඩසටහන  පරිගණකයේ ස්ථාපනය කරන එක පස්සේ sinhala.kmx ෆයිල් එක ඩබල් ක්ලික් කරල ඒකත් ස්ථාපනය කරගන්න එතකොට මෙන්න මේ විදියට  Key Man Icon  එක කාර්යය තීරුවේ දර්ශණය වේවි..


ඒ මත ක්ලික් එකක් දීල පහතින් දක්වා ඇති විදියට නිදහස සිංහල කියන එක මත ක්ලික් කරල ඕනම සිංහල අකුරු වර්ගයක් තෝරල ටයිප් කරන්න පටන් ගන්න දැන් ඉතින් යුනිකෝඩ් ටයිප් කරනව වගේ පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් කේත අංක ඕනම නෑ...හැබැයි සමහර ෆොන්ට් වර්ග නම් හරියට මේ වැඩසටහනත් එක්ක ක්‍රියා කරන්නෙ නෑ ඒත් 75% ම වැඩ...


මෙන්න මෙතනින් බාගන්න-

26 comments :

  1. මචන් ඕක මගේ ලඟ තියෙනවා. පුලුවන් නම් WINDIOS 7 වලට වැඩ කරන එකක් හොයලා දියන්කො.

    ReplyDelete
    Replies
    1. එල.....ස් මචං.. එහෙම එකක් හොයලා දුන්නොත් පිං. එය මගුය windows 7 windows 8 දෙකේම වැඩ කරන්නේ නෑනේ...

      Delete
    2. මේක බලපන් මචෝ http://thisaraps.blogspot.com/search?q=key+rep

      Delete
    3. මරු මචං තෑන්ක්ස්

      Delete
    4. kiyaní wachaí machan soooooooooooooooomuch thanks

      Delete
  2. මචන් කී රෙප් 7 වලට වැඩකරනවද කියල බලපන්

    ReplyDelete
  3. win 7 walata wada karrana 1k ona

    ReplyDelete
  4. Keyrep windows 7 walata wada

    ReplyDelete
  5. good blog.
    keyman 6 eka mage blog eke tiyanawa.
    sinhalasoft.blogspot.com

    ReplyDelete
  6. මම ඉතිං ගුගල් වෙඩි වගේ දෙන එකෙන් තමා වචන පිටින් එක කිලික් එකෙන් දාන්නේ.

    ReplyDelete
  7. http://www.tavultesoft.com/keymandev/download.php

    ReplyDelete
  8. Respect..... Working For
    Windows 8.1 *
    Photoshop CC
    Coreldraw X7
    and many more...
    Meaning full Humanity..

    ReplyDelete
  9. කීරෙප් install කරලත් මට තාම ම් ව් හරියට ටයිප් කරන්න බෑ. ඒවා හල් අකුරු විදියට ටයිප් වෙන්නේ?

    ReplyDelete
  10. ela machan.win 8 wala key rep dammama wada (Y) thanks

    ReplyDelete
  11. windows 8 valata Key man helabasa danna licence number eka ona ne
    kiyanna puluvanda

    ReplyDelete
  12. ඕක ලෙඩ ගොඩක් බන්. කී හෙල්ප් දාගනින්. පට්ට භාණ්ඩයක්.
    http://sourceforge.net/projects/keyhelp/?source=directory

    ReplyDelete
  13. සිංහල කී බාේඩ් ඒක ඩැමේජ් ලු දා ගන්න බෑ (Windows 10 Pro-32 bit)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...