Ads 468x60px

Monday, March 29, 2010

අප්‍රේල් 1වෙනිදාට ගන්න අදහස් 100ක්!

අප්‍රේල් 1 වෙනිදත් ලඟයි දන්නව නේ ඒක අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝම මෙතනින් බා ගෙන  හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න....


14 comments :

  1. අප්‍රේල් 1 වුණෙත් නෑ. දැන්ම බොරු කියන්න පටන් අරගෙන.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. eeeeeeeeeeeeeee ya

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අත්තටම නියමයි! කදිම අදහස් ටිකක් 75 වෙනි අදහස නම් මරේ මරු

    ReplyDelete
  6. මාත් කැවා ලණුව

    ReplyDelete
  7. මමනං පෝස්ට් එක කියවන්න කලිං comment කියවන හින්ද වැඩේ අහුවුනා... හික්

    ReplyDelete
  8. පුතේ උඹ වැරදිලාවත් මට අහුවෙන්න නම් එපා පළවෙනිදට කලින්..

    ReplyDelete
  9. මේ සීමිත අවස්ථාව හැකි ඉක්මනින් උදාකර ගන්න අද සහ හෙටදිනයේ පමණි දැනට මෙම අවස්ථාව හිමිකර ගත් ප්‍රමාණය 100 යට ආසන්න පිරිසිකි!

    ReplyDelete
  10. කෑවා . ස්තුතියි .

    ReplyDelete
  11. මචෝ..........උඹ නම් අපෙ ගෙවල් පැත්තේ එන්න එහෙම එපා...උඹව මරාගෙන මැරෙනවා..... :)

    ReplyDelete
  12. ඇයි මචන් මම මෙච්චර උදවුවක් කරලත් මට බනින්නෙ ඇයි මම දුන්න අදහස් නරකද?

    ReplyDelete
  13. මූට කියන්න වෙන්නේ අර කෙහෙල් ගෙඩි දෙකේ කතාව තමා...

    /බිඟුවා...!

    ReplyDelete
  14. දෙසීයකට වැඩි මගේ අදහස් වලට ගරු කල සියලු දෙනාට මගේ ප්‍රණාමය!

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...