Ads 468x60px

Saturday, January 29, 2011

සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී රෙප් (2 කොටස)

සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන් කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ මේවගේ වැඩසටහන් කිහිපයක් ගැනම දැනගෙන හිටිය කියල පාඩුවක් වෙන්නෙ නෑ නේ ඒ නිසා හැමෝටම දැනගන්නත් එක්ක ඒ වැඩසටහනක් හැමෝටම ගන්න පුළුවන් තැනක දාන්න හිතුනෙ හදිස්සියකට ගන්න එක එක්කෙනාගෙන් ඉල්ලන යන්න ඕන නෑ නේ ....



1 comment :

  1. කීමෑන් 5.0 වින්ඩෝස් 7 එකේ වැඩ කරනවා. මගේ තියෙන්නේ Widows 7 Ultimate SP 1 . කීමෑන් එක දාලා show hidden icon option එකෙන් customise > show icon and notifications සිලෙක්ට් කර ඉන්පසු අවශ්‍ය විට ටාස්ක් බාර් එකේ පෙන්නන කීමෑන් අයිකන් එකෙන් NIDAHASA Sinhala සිලෙක්ට් කරන්න එච්චරයි.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...