Ads 468x60px

Wednesday, March 3, 2010

බ්ලොග් කොපි නොකරමු.....

මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)

25 comments :

  1. මේක හොඳයි මචං. Simple and Safe...
    නියමයි..:)

    ReplyDelete
  2. මම හිතුවෙ උඹට තදවෙයි කියල Post ඒක සමාන නිසා

    ReplyDelete
  3. control + c වැඩ කරන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  4. java script disable කලොත් ඔක්කොම ඉවරයි ...

    ReplyDelete
  5. ඔන්න කියල කට ගන්න උනේ නැහැ මේකම කොපි කරල දාල :(
    http://everything-everyday.blogspot.com/2010/03/blog-post_04.html

    ReplyDelete
  6. කෝ ඉතින් මේක කොපි වෙනව නෙ

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
    ඔය ලස්සනට කොපි වෙන්නෙ :D

    ReplyDelete
  9. බ්ලොග් කොපි නොකරමු.....
    මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
    ජාවා ස්ක්‍රිප්ට් එක ගන්න
    ඉදිරිපත් කිරීම තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. එහෙනම් ඉතින් මේ ගැන කථා කරල වැඩක් නෑ ඔක්කො ඉන්නෙ ජිල්මාට්ල නේ එහෙනම් අපි බ්ලොග් කොපි කරමු...:)

    ReplyDelete
  12. කොපි කරන කෙනා කොහොමත් කරනවා. එත් උත්සාහය අතාරින්න එපා තව ක්‍රම අත්හදා බලන්න.

    ReplyDelete
  13. Post content එක AJAX වලින් load කරන්න.
    දැං පාවිච්චි කොරපල්ලකො NoScript... :D

    ReplyDelete
  14. මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
    ජාවා ස්ක්‍රිප්ට් එක ගන්න
    ඉදිරිපත් කිරීම තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
    13 ගුණ දොස් මොනවාද?:

    ReplyDelete
  15. අනේ මන්දා කරන්න තියෙන හැම එකක්ම කරලා දාන්න අපි කොපි කරන්න උත්සාහ කරල බලන්නම්.

    ReplyDelete
  16. මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
    ජාවා ස්ක්‍රිප්ට් එක ගන්න
    ඉදිරිපත් කිරීම තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි

    මාත් copy කලා ඔන්න.....

    ReplyDelete
  17. තිසර :- නෑ සහෝදරයා. මම මොකටද තරහා ගන්නේ.?
    අළුත් දෙයක් නැත්නම් තරගකාරීව ඉන්න මිනිස්සු තමයි රටට ඕනෙ.
    උත්සාහය අතාරින්න එපා....
    උඹට ජය..!

    ReplyDelete
  18. මාතිය ඕකට කාලිංගම ඕන යෑ..

    මෙන්න වැඩේ

    කොන්ට්‍රෝල් + A

    කොන්ට්‍රෝල් + C

    කොන්ට්‍රෝල් + V

    :D

    මේකත් කැන්සල් කොරොත්

    පේජ් එක පී.ඩී.එෆ්. විදිහට හරවලා බා ගන්න පුලුවන්...

    ඒකට නොමිලේ සොෆ්ට්වෙයා(ර්) වගේම සයිට් ඕන තරම් ඇත..

    ( අපි බ්ලොග් කොපි නොකරමු ... )

    ReplyDelete
  19. හොදම දේ "No copy rights " කියලා දාන්න. ඊට පස්සෙ, කොපි කරන්නෙ හොද ලිපියක් හින්දානෙ කියලා හිතා ගෙන, තමන්ගෙ වැඩේ කරගෙනයන්න.

    කොහොම, කලත්. (Edit with)Word වලට හරි pdf වලට හරි "print" කර ගත්තාම copy කරන්න පුලුවන්, ඒක නවත්තන්න නං අකුරු නැතිව පිංතූරයක් විදිහට දාන්න වෙයි( තාම සිංහල OCR නෑ මම හිතන්නේ

    අනික, හුගක් වෙලාවට අපි ලියන ඒවා, අපි හොයාගත ඒවා නොවෙයිනෙ.ඉතිං ඇයි ඕවා ගැන ඔච්චර හිතන්නෙ. ඔය ක්‍රමය ගැන තියන එක චෝදනාවක් තමයි, ඒකෙන් යම් නිර්මාණයක් දිගටම( කීප දෙනෙක් විසින්) වැඩිදියුණු කිරීමට තියන ඉඩ අහුරනවා කියන එක.

    ReplyDelete
  20. කාටවත් මම කිව්ව දේ තේරිලා නෑ වගේ... AJAX වලින් පිටුව load කළාම content එක බලන්න javascript ඕනේ. නමුත් javascript disable කළොත් content බලන්න බැරි වෙනවා.

    @Siribiris,
    සිංහල OCR සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා.

    http://www.ucsc.cmb.ac.lk/ltrl/?page=panl10n_p1&lang=en#ocr

    ReplyDelete
  21. copy කරන්න ඕනේ සයිට් එකට යන්නෙවත් නැතුව මෙන්න මේ link එකට ගිහින් copy කරන්න ඕනේ සයිට් එකේ url එක දීලා ඒ web page එක PDF කරන්න...ඊට පස්සේ PDF 2 word converter එකක් දාලා word වලට හරවන්න....දැන් අපූරුවට copy කරගන්න පුළුවන්.....
    http://pdfmyurl.com/

    ReplyDelete
  22. @Siribiris- ඔව් සිරිබිරිස් මමත් ඔය දැම්මට කොපි කරණවට අකමැත්තක් නෑ හැබැයි අමු අමුවේ කරන්නෙ නැතුව කළාට අවුලක් නෑ ලිපිය හොද නිසා නේ කොපි කරන්නෙ ඒ කියන්නෙ අපි සාර්ථකයි කියන එක නේ ඒ සහනය හිතට තිබුණම ඇති නැතුව අපි කාගෙන් වත් තෑගි ගන්න මේව ලියන එකය.

    ReplyDelete
  23. මේක හොදට වැඩ වුනාට පොඩි වැරැද්දක් තියෙනවා. මේ නිසා සර්ච් බාර් වල ටයිප් කරන්න දෙන්නේ නෑ.

    ReplyDelete
  24. "මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න"

    මං හිතන්නේ මේක තව දුරටත් දියුණු කරන්න වේයි. සුභ පැතුම්

    ReplyDelete
  25. "මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
    ජාවා ස්ක්‍රිප්ට් එක ගන්න
    ඉදිරිපත් කිරීම තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි"

    තාක්‍ෂණයෙන් යොදන බාධා තාක්‍ෂණයෙන්ම බිඳ දාන්න පුළුවන් (Ctrl+A, Ctrl+C, Ctrl+V වලට "තාක්‍ෂණය" කියන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක් :P). වැදගත්ම දේ මේ කොපි කිරිල්ලේ ඵළයක් නොමැති බව අවබෝධ කරගැනීම.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...