මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
167. ප්‍රසංගයක් ද මේ ජිවිතය?
3 weeks ago
මේක හොඳයි මචං. Simple and Safe...
ReplyDeleteනියමයි..:)
මම හිතුවෙ උඹට තදවෙයි කියල Post ඒක සමාන නිසා
ReplyDeletecontrol + c වැඩ කරන්න ඉඩ තියෙනවා.
ReplyDeletejava script disable කලොත් ඔක්කොම ඉවරයි ...
ReplyDeleteඔන්න කියල කට ගන්න උනේ නැහැ මේකම කොපි කරල දාල :(
ReplyDeletehttp://everything-everyday.blogspot.com/2010/03/blog-post_04.html
කෝ ඉතින් මේක කොපි වෙනව නෙ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
ReplyDeleteඔය ලස්සනට කොපි වෙන්නෙ :D
බ්ලොග් කොපි නොකරමු.....
ReplyDeleteමම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
ජාවා ස්ක්‍රිප්ට් එක ගන්න
ඉදිරිපත් කිරීම තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
This comment has been removed by the author.
ReplyDeleteඑහෙනම් ඉතින් මේ ගැන කථා කරල වැඩක් නෑ ඔක්කො ඉන්නෙ ජිල්මාට්ල නේ එහෙනම් අපි බ්ලොග් කොපි කරමු...:)
ReplyDeleteකොපි කරන කෙනා කොහොමත් කරනවා. එත් උත්සාහය අතාරින්න එපා තව ක්‍රම අත්හදා බලන්න.
ReplyDeletePost content එක AJAX වලින් load කරන්න.
ReplyDeleteදැං පාවිච්චි කොරපල්ලකො NoScript... :D
මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
ReplyDeleteජාවා ස්ක්‍රිප්ට් එක ගන්න
ඉදිරිපත් කිරීම තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
13 ගුණ දොස් මොනවාද?:
අනේ මන්දා කරන්න තියෙන හැම එකක්ම කරලා දාන්න අපි කොපි කරන්න උත්සාහ කරල බලන්නම්.
ReplyDeleteමම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
ReplyDeleteජාවා ස්ක්‍රිප්ට් එක ගන්න
ඉදිරිපත් කිරීම තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
මාත් copy කලා ඔන්න.....
තිසර :- නෑ සහෝදරයා. මම මොකටද තරහා ගන්නේ.?
ReplyDeleteඅළුත් දෙයක් නැත්නම් තරගකාරීව ඉන්න මිනිස්සු තමයි රටට ඕනෙ.
උත්සාහය අතාරින්න එපා....
උඹට ජය..!
මාතිය ඕකට කාලිංගම ඕන යෑ..
ReplyDeleteමෙන්න වැඩේ
කොන්ට්‍රෝල් + A
කොන්ට්‍රෝල් + C
කොන්ට්‍රෝල් + V
:D
මේකත් කැන්සල් කොරොත්
පේජ් එක පී.ඩී.එෆ්. විදිහට හරවලා බා ගන්න පුලුවන්...
ඒකට නොමිලේ සොෆ්ට්වෙයා(ර්) වගේම සයිට් ඕන තරම් ඇත..
( අපි බ්ලොග් කොපි නොකරමු ... )
හොදම දේ "No copy rights " කියලා දාන්න. ඊට පස්සෙ, කොපි කරන්නෙ හොද ලිපියක් හින්දානෙ කියලා හිතා ගෙන, තමන්ගෙ වැඩේ කරගෙනයන්න.
ReplyDeleteකොහොම, කලත්. (Edit with)Word වලට හරි pdf වලට හරි "print" කර ගත්තාම copy කරන්න පුලුවන්, ඒක නවත්තන්න නං අකුරු නැතිව පිංතූරයක් විදිහට දාන්න වෙයි( තාම සිංහල OCR නෑ මම හිතන්නේ
අනික, හුගක් වෙලාවට අපි ලියන ඒවා, අපි හොයාගත ඒවා නොවෙයිනෙ.ඉතිං ඇයි ඕවා ගැන ඔච්චර හිතන්නෙ. ඔය ක්‍රමය ගැන තියන එක චෝදනාවක් තමයි, ඒකෙන් යම් නිර්මාණයක් දිගටම( කීප දෙනෙක් විසින්) වැඩිදියුණු කිරීමට තියන ඉඩ අහුරනවා කියන එක.
කාටවත් මම කිව්ව දේ තේරිලා නෑ වගේ... AJAX වලින් පිටුව load කළාම content එක බලන්න javascript ඕනේ. නමුත් javascript disable කළොත් content බලන්න බැරි වෙනවා.
ReplyDelete@Siribiris,
සිංහල OCR සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා.
http://www.ucsc.cmb.ac.lk/ltrl/?page=panl10n_p1&lang=en#ocr
copy කරන්න ඕනේ සයිට් එකට යන්නෙවත් නැතුව මෙන්න මේ link එකට ගිහින් copy කරන්න ඕනේ සයිට් එකේ url එක දීලා ඒ web page එක PDF කරන්න...ඊට පස්සේ PDF 2 word converter එකක් දාලා word වලට හරවන්න....දැන් අපූරුවට copy කරගන්න පුළුවන්.....
ReplyDeletehttp://pdfmyurl.com/
@Siribiris- ඔව් සිරිබිරිස් මමත් ඔය දැම්මට කොපි කරණවට අකමැත්තක් නෑ හැබැයි අමු අමුවේ කරන්නෙ නැතුව කළාට අවුලක් නෑ ලිපිය හොද නිසා නේ කොපි කරන්නෙ ඒ කියන්නෙ අපි සාර්ථකයි කියන එක නේ ඒ සහනය හිතට තිබුණම ඇති නැතුව අපි කාගෙන් වත් තෑගි ගන්න මේව ලියන එකය.
ReplyDeleteමේක හොදට වැඩ වුනාට පොඩි වැරැද්දක් තියෙනවා. මේ නිසා සර්ච් බාර් වල ටයිප් කරන්න දෙන්නේ නෑ.
ReplyDelete"මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න"
ReplyDeleteමං හිතන්නේ මේක තව දුරටත් දියුණු කරන්න වේයි. සුභ පැතුම්
"මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
ReplyDeleteජාවා ස්ක්‍රිප්ට් එක ගන්න
ඉදිරිපත් කිරීම තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි"
තාක්‍ෂණයෙන් යොදන බාධා තාක්‍ෂණයෙන්ම බිඳ දාන්න පුළුවන් (Ctrl+A, Ctrl+C, Ctrl+V වලට "තාක්‍ෂණය" කියන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක් :P). වැදගත්ම දේ මේ කොපි කිරිල්ලේ ඵළයක් නොමැති බව අවබෝධ කරගැනීම.