Ads 468x60px

Monday, March 22, 2010

2500 ත් පැනල.....

මගේ බ්ලොග් එක නියමාකාරව පටන්ගෙන අදට හරියටම  මාසයක් සපිරෙනව...අද වෙකොට මනුස්සකම දිහා බලපු ආගිය අය 2500ත් පැනල ලැබූ හිට් ප්‍රමාණය 4500 ටත් වැඩියි මාසයක් තුල මෙතරම් පිරිසක් මනුස්සකමට ආව කියන්නෙ එක අතකින් මම ලබපු ජයක් කියල මට හිතෙනව බ්ලොග් එකක් කරන්න හිතාගෙන හිටියෙ නෑ ඒත් අශාන් මල්ලිගෙ පෙරැත්ත කිරීමට තමයි පටන් ගත්තෙ මුලින් මට අනුබල දීපු කෙනාට ස්තුති කරල ඉන්න වටිනව නේ.ඊට පස්සෙ ස්ථිර යාලුවන් 18 දෙනෙකුත් නිතරම මනුස්සකමට යනව එනව එයාලටත් මගේ හදපිරි ස්තුතිය පුදකරන අතර සිංහල බ්ලොග් මේ තරම් ජනප්‍රිය වීමට හේතුවත් සිංහල බ්ලොග් සින්ඩි පවත්වාගෙන යාම බව මගේ අදහසයි, ලාංකීය සිතුවිලි, සිංහල බ්ලොග් කියවනය, කොත්තු, යන සින්ඩි වලටත් මගේ ප්‍රණාමය! එසේම මගේ අදහස් ගැන මත පලකර සියලුම දෙනාටත් සිංහල බ්ලොග් කියවන සියලු දෙනාටත් නිදුක් නීරෝගී හෙට දිනයකට ආසිරි! මනුස්සකම වෙතින්.
නිතර යන එන මිතුරු කැල-
සඳුන්,නදුන්,හසිත,ප්‍රබෝධ,තිළිණ,මදුක,රවෙන්,පලාමල්ල පිස්සා,රන්දිල්,ම,බිඟුවා,සුදර්ශන,දුකාල,මෑඩි ෂැක්,හෙළයා,අශාන්,මම,මධුර,දයාන්,

15 comments :

  1. සුබ පැතුම් ...

    ශ්‍රී ලාංකීය සිතුවිලි - > ලාංකීය සිතුවිලි ලෙස නිවැරදි කරන්නේ නම් මැනවි ...

    ReplyDelete
  2. මගේ උණුසුම් සුභ පැතුම් දැන් ගූගල් පේජ් රැන්ක් එහෙම කො‍හොමද?

    ReplyDelete
  3. මගේ උණුසුම් සුභ පැතුම් දැන් ගූගල් පේජ් රැන්ක් එහෙම කො‍හොමද?

    ReplyDelete
  4. තව තවත් වැදගත්, ගුණාත්මක, අකාරයෙන් බ්ලොග් එක පවත්වාගෙන යන්න මගෙනුතු හඳපිරි සුභපැතුම්!

    ReplyDelete
  5. ඔහොම යං.. මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  6. සුබපැතුම් මිත්‍රයා. ඔබට ජය පතමි.

    ReplyDelete
  7. ඔන්න මගෙනුත් සුභ පැගුම්!!!!

    ReplyDelete
  8. ස්තුතියි හැමෝටම!

    ReplyDelete
  9. මගෙනුත් සුබපැතුම් !

    ඉදිරියටම යන්න

    ReplyDelete
  10. සුභ පැතුම්..!! දිගු‍ වගේම හොද ගමනක් යන්න..

    ReplyDelete
  11. Kasun Nadeeshana said...
    මගේ උණුසුම් සුභ පැතුම් දැන් ගූගල් පේජ් රැන්ක් එහෙම කො‍හොමද?

    පිස්සුද බං? මොන පේජ් රෑන්ක්ද.

    ReplyDelete
  12. තවත් දිගු ගමනක් සිංහලෙන් ගෙත්තම් කරන්නට උණුසුම් සුභ පැතුම්....!!

    ReplyDelete
  13. ජයග්‍රාහී ගමනකට සුභ පැතුම්

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...