Ads 468x60px

Monday, February 28, 2011

එළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද?

මිනිසුන් තිරිසනුන් මෙන් එළිමහනේ ප්‍රසිද්ධ ස්ථානයන්හී මලපහ කරන්නේ නැත ඒ විලි ලැජ්ජාව ඇති නිසාය බුදුන්වහන්සේ දේශනාකළ දේව ධර්මයෙන්ද කියවෙන්නෙ හිරි-ඔත්තප්ප නැත්නම් ලැජ්ජ-භය යන කරුණු කාරණාය අධර්මය රජයන යුගයක මෙවැනි එළිමහනේ මලපහ කරන මන්ද මානසිකයින් හිඳීම පුදුම විය යුතු ද නැත...රටට තොරතුරු සපයන  රජයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක ලොක්කෙකු වන මෙම කුක්කා විසින් විපක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ අනෙකුත් මංත්‍රීවරුන්ගේද රජය විවේචනය කරන අයගේ ද චරිතයන් අමු අමුවේම ඝාතනය කර දමන්නේ රජයේ මාධ්‍ය හරියට උගේ යැයි සිතාය අතිගරු ජනාධිපති තුමාගේ සරම පල්ලේ දැවෙටෙමින් කටු කන්නට පුරුදුවී ඇති හෙතෙම විමසුම යක්ෂාවේශය වැනි විකට වැඩසටහන් වලට පිටපත් සපයන්නෙකුද වෙයි විලිලැජ්ජාව ගෑවී හෝ නැති මොහු ආර් ප්‍රේමදාස මහතාගේ ගම්උදාවට බණිමින් දැයට කිරුල හොඳ යැයි පුච්චානාම් කියන්නේ මහජනතාව බබ්බුන් යැයි සිතා විය යුතුය....රටේ විපක්ෂ නායකයා සහ විපක්ෂයේ නායකයින් පිස්සන් යැයි කීමට ඔහු ගන්නා වෙහෙස අපමණය එකම වීඩියෝ පටය නැවත නැවත ප්‍රඡාරය කිරීමෙන්  පොඩි ළමයෙකුට වුවද මොහුගේ මන්ද බුද්ධික කම තේරුම් ගත හැකිය

එවැනි චරිත ලක්ෂණ වලින් හෙබි මෙම කුක්කා විසින් 26 වන දා පැවති ක්‍රිකට් තරඟය පරාජය වූයේ මහේල සහ කිලාන් සමරවීර තරගය පාවාදුන් නිසා බව පවසයි  හැමදාම පොදුපෙරමුණු ආණ්ඩුවක් තියේවී යැයි හිතාගෙන සිටිනවා සේම හැමදාම එකවගේ ලකුණු ගන්නට හැකියයි මෙම කුක්කා සිතා සිටිනවා  විය යුතුය, රජය මොන මල ඉලව්වක් කළද හැමදාම මිනිසුන් ඉවසාවි යැයි සිතා සිටිනවා සේම හැමදාම අපේ ක්‍රිකට් කණ්ඩායම දිනනවා යැයි මොහු සිතා සිටිනවා විය යුතුය....එවැනි මන්ද මානසික හැඟීම් ඇති පුද්ගලයින් මාධ්‍ය ලොක්කන් කලේ කව්ද? අතිගරු ජනාධිපති තුමනි මිනිසුන් ගැවසෙන එළිමහනේ මලපහ කරන මෙවැනි ..පුද්ගලයින් හට මහජන මුදලින් හෝ  වහාම වැසිකිළියක් තනා දිය යුතුව ඇත එසේ නොමැති නම් මොහු විසින් තවදුරටත් ඔබගේ රජමැදුරේ මලපහ කරමින් තව තවත් ගඳ ගස්සවනු ඇත......




පිටපත- මනුස්සකම 

4 comments :

  1. මහේල ජයවර්ධනලා මේ රටට ගෙනත් දීලා තියෙන කීර්තියෙන් එක අOශු මාත්‍රයක් මේ ලුම්පන් මාධ්‍යවේදියා මහින්ද අබේසුන්දර අපේ මව් බිමට ගෙනත් දීලා තියෙනවාද..?
    වල පයයි ගොඩ පයයි තියාගෙන නිවට කතා කියන මේ නාකි හමා කියන ලියන ඒවා ගණන් ගන්නේ කවුද....?
    මහේල...නාලන්දේ අපි විතරක් නෙවි..මුළු ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාOකිකයින් ඔබ සමඟයි....!!!
    Sudesh Karunathilake

    ReplyDelete
  2. Ohoma Gnadayo indawa machan Owa wadiya hithanna ona dewal neme.. Oka cricket tiya Ata bolawath gahala nathuwa athi

    ReplyDelete
  3. මේ වගේ පල් නාකි හු........ලා නිසා අපේ ක්රි කට් කන්ඩායමට තියෙන මහත්මා ගෞරවයත් ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක් වෙනවා. ලෝකේ කවුරුත් පිළිගන්න මහත්මාගුනයෙන් පරිපූර්ණ ක්රිඩකට් කන්ඩායම ශ්රී් ලංකා කන්ඩායම. කීහිප වතාවක්ම icc සම්මානත් හම්බ උනා ඒ මහත්මා ගුණය උදෙසා. දැන් මේ නාකි උලමට ඕන වෙලා තියෙන්නේ ඒක නැති කරලා දාන්න. නොදකින් මේ වගේ අසික්කිත බල්ලෝ. මේ වගේ සෙලව යක්කු පැන්ෂන් යවන්නේ නැතිව තව අහවල් බිජ්ජක් ලෙවකන්ට තියාගෙන ඉන්නවද මන්ද

    ReplyDelete
  4. Niyamai Thisara... Oya Hari

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...