Ads 468x60px

Tuesday, April 6, 2010

හොඳම සිංහල සින්ඩිය කුමක්ද?

දැනට තියෙන්නෙ සිංඩි තරඟයක් එකඅතකින් එහෙම තරඟයක් තියෙන එකත් හොඳයි මොකද තරඟයක් තිබුණම නේ දෙයක් සංවර්ධනය වෙන්නෙ මම පොඩි ඡන්දයක් තියන්නයි හදන්නෙ හොඳම හෝ ජනප්‍රියම සින්ඩිය මොකද්ද කියල තෝරන්න.මම හිතනව මේකෙන් සින්ඩියේ කට්ටියට තමාගේ උත්සාහය පිළිබඳ යම් නිගමනයකට එන්න පුළුවන් වේවි කියල ඒ වගෙම හැමෝගෙම කැමැත්ත තියනව නම් ඒක හොඳ එකක් වෙන්න ඕන නේ බලමු හොඳම සින්ඩිය කුමක්ද කියල කවුරු කවුරුත් තම තමන්ගේ කැමැත්ත බය නැතුව ප්‍රකාශකරන්න ඔය තර්ජන ගර්ජන වලට එහෙම බයවෙන්න එපා ඒ වගේම හොර ඡන්දත් බෑ.....අවුරුද්දට කලින් දාන අවසන් ලිපිය නිසා හැමෝටම සාමය සතුට පිරි නිදුක් නීරෝගී  සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...

ඡන්දය දෙන්න මෙතන ක්ලික් කරන්න-http://manussakama.blogspot.com/



15 comments :

  1. ‍හොඳ නැද්ද තියෙන ප්‍රධාන සිංඩි ටික නම් කරලා ටික් කරන විදිහට ඡන්දය සංවිධානය කලා නම්.

    ReplyDelete
  2. RanDil said...
    ‍හොඳ නැද්ද තියෙන ප්‍රධාන සිංඩි ටික නම් කරලා ටික් කරන විදිහට ඡන්දය සංවිධානය කලා නම්./

    එහෙම තමයි හදල තියෙන්නෙ පහළ ලින්ක් එක ක්ලික් කරන්න ඕන

    ReplyDelete
  3. සුභම සුභ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  4. සුභම සුභ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  5. site eka promote karaganna oyath nikan show danawa wage. mokada oya nikan thawa site walata link dane. mada gahala hits ganna wage

    lajjai

    ReplyDelete
  6. Anonymous said...
    site eka promote karaganna oyath nikan show danawa wage. mokada oya nikan thawa site walata link dane. mada gahala hits ganna wage

    lajjai/

    මට සයිට් එක ප්‍රමෝට් කරන්න අවශ්‍යතාවයක් නැහැ මොකද එහෙම වුණා කියල මට තෑගි ලැබෙනවද? මම මගේ විනෝදාංශයටයි මේක කරන්නෙ තමන්ට කැමති දේ කරන්න ලැජ්ජ වෙන්නෙ මොකටද යකෝ නිර්ණාමිකව අනිත් එවුන්ට ගරහන එකටයි ලැජ්ජ වෙන්න ඕන

    /ගmokada oya nikan thawa site walata link dane./

    එහෙම ලින්ක් දාන්නෙ ඒකත් මගේ නිසා.

    ReplyDelete
  7. බිගුවො! බලපන් මචන් කොල්ලන්ටත් මේ ඉරිසියාව කියන එක තියනව නේ සමහරු බැනල අදහස් දානව. උඹල වගේ ‍හිත හොඳ කොල්ලො අඩුයි මචන්. බිඟුවාට සහ පවුලේ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  8. මචං මෙ වැඩෙ කරන්න එපා.. මොකද මෙ සයිට් දෙකම කරන්නෙ මිනිස්සු.. මිනිස්සුන්ගෙ හිත්වල තියන ගිණි පුපුරු වලට පිඹින්න එපා.. ගිනි ඇවිලෙයි.. හොදම දෙ කවදාවත් තොරන්න යන්න එපා.. මොකද හොදම දෙ කවදාවත් ලැබෙන්නෙ නැහැ.. එ මිනිස්සු කිප ගොල්ලම මහන්සි වෙනවා.... සින්ඩි කිපයක් තියන එකෙන් අපිට මයි වාසිය..

    ReplyDelete
  9. ඔනා නම් ස්තුති කරලා ලිපියක් ලියපන් සහොදරයා..

    ReplyDelete
  10. මමත් රවාගේ කීමට 100% එකඟයි . . .

    ReplyDelete
  11. තිසර ප්‍රියංකර,
    මේ කුණුහරුප ප්‍රතිචාර මකා දමන්නේ නම් කෘතඥ වෙමි. මගේ නමින් මා දන්නා අය කතා කර ඉහත ප්‍රතිචාරය ගැන පවසයි. පෞද්ගලිකව එය අපහසුතාවක් වන නිසා කුණුහරුප ඉවත් කරන්නේ නම් සතුටු වෙමි. තබා ගන්නට දැඩි කැමැත්තක් ඇත්නම් මෙය පළ කරන්න. එවිට මගේ සම්බන්ධයක් ඊට නැති බව කියවන අය දැනගනු ඇත.

    ReplyDelete
  12. යාලුවා මගේ අඩවියේ නම බාවිතා කරලා දමා ඇති කමෙන්ට මකන්න

    ReplyDelete
  13. මේක එච්චර හොඳ අදහසක් නෙමෙයි...

    ReplyDelete
  14. තිසර ප්‍රියංකර,
    ඉහල කනියා නමින් කමෙන්ට් කර ඇත්තේ මා නොවන බව ඔබට වැටහෙන්නේ නැත්තේ කුමන හේතුවක් නිසාදැයි නොදනිමි. අනික් කරුණ නම් comment එක Authenticate නොවුනු එකකි. එසේ වුනි නම් බ්ලොගර් අයිකනය ඉදිරියෙන් තිබිය යුතුය. කරුණාකර එය මකන්න.

    ReplyDelete
  15. යකෝ දවසක් නිවාඩුවක් ගන්න නෑ මුන් ටික මේකෙ පිස්සු කෙළිනව! අපේ නම් වලින් අදහස් එහෙමත් දාල තිබුනේ...මම මේ කාට කාටත් කියන්නෙ නිකන් තිරිසන්නු වෙන්න හදන්න එපා ඒ වගේම සමහරු හිතාගෙන ඉන්නෙ කොම්පියුටරෙන් ජිල්මිට් එකක් දෙකක් දැම්මම උන් තමයි වැඩ කාරයො කියල.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...