Ads 468x60px

Monday, April 23, 2012

කොපි කරමු.......


අපි කොපි කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉඳන්නේ පරිගණකයෙත් වැඩිපුරම කරන එකක් තමයි කොපි ඒත් සමහර වෙලාවට ෆයිල් එකක් කොපි කරන්න ලොකු වෙලාවක් ගන්නව අපරාදෙ කාලය...කරන්න තියෙන්නෙ පහත තියෙන වැඩසටහන් වලින් එකක් පරිගණකට දාගන්න එක...දැනටමත් ගොඩක් දෙනෙක් Tera Copy කියන වැඩසටහන භාවිතා කරනවා ...

1 comment :

  1. ටෙරා කොපි දැම්මම ඒක හාඩ් එකට හොද නෑ කියලා කියනවා. විශීශයෙන් laptop වල. අනිත්වත් කොහොමද් දන්නෑ. පුලුවන්නම් මේක කියා දෙන්න

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...