Ads 468x60px

Friday, April 27, 2012

බඩ අඩුකරගන්න කැමතිද?



අද ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල ජනගහනයෙන් 60% වැඩි පිරිසක් අධික තරබාරු කමින් පීඩා විදිනව ඒ වගේ පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා හැමෝටම ප්‍රශ්නෙ බඩ තමා කොහොම වුණත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් උදරය නෙරා ඒම  පාලනය කර හැකි වුවත් එය ශරීරයට එතරම් සුදුසු තත්වයක් නොවේ ඒ කෙටි කාලීන සුව පසුකාලීනව වෙනත් අබාධ තත්වයක් වියහැකි බැවිණි‍.එසේම දේශීය වෛද්‍ය ක්‍රමයන් භාවිතා කිරීම අපහසු වන්නේ අවශ්‍ය කළමණා ආදීය සොයාගැනීමට අසීරු කමත් ඒවා කල්ක හෝ කසාය ආකාරයෙන් සකස් කර ගැනීමට අපහසු කමත් නිසාය කෙසේ නමුත් ව්‍යායාම කිරීම මෙයට සුදුසුම ක්‍රමයයි එයටත් බොහෝ දෙනාට යෙදවීමට කාලයක් නොමැත එසේනම් කළ යුත්තේ කුමක්ද? මෙන්න විසඳුම!!

   
සෑම ආහාරවේලකටම සුදුළූණු කැබැල්ලක් එක්කර ගැනීම මඟින් මාස කිහිපයක් තුල 75%  බඩ අඩු කරගනීමට හැකියාම ඇත එසේම සුදුළූණු අමුවෙන් ආහාරයට එක්කර ගැනීමට අසීරුය එයින් මතුවන සැර එයට හේතුවයි එබැවිණ් කළ යුත්තේ සිහින්ව ලියා ගත් හෝ අඹරාගත් සුදුළූණු ආහාරය සමඟ මිශ්‍රකර ගැනීමයි එවිට යම් රසයක්ද ඒ  තුලින් ජනිතවේ...මිශ්‍රනොකර සුදුළූණු ආහාරයට ගැනීමෙන් බඩේ දැවිල්ල ඇතිවිය හැක .එසේම කෑමෙන් පසු අතුරුපසක් ලෙස මීපැණි ස්වල්පයක් ගැනීමට හැකිනම් එහි ප්‍රතිඵලය ප්‍රත්‍යක්ෂ්‍ය වේ.....

7 comments :

  1. බොහොම හොද අදහස, මොකද කියන්නේ මාසයක් දෙකක් ට්‍රයි කලොත් නරකද?

    ReplyDelete
  2. මම කාලයක් කලා මෙහෙම වැඩක්. සුදු ලූණු මී පැණි බෝතලේකට (ජෑම් බෝතලයක් වගෙ කට ලොකු එකකට) බස්සලා තියනවා මාසයක් විතර. ඊට පස්සෙ දවසකට එක එක කනවා. ඒත් ඔය දේම නෙවෙයිද?

    henryblogwalker the Dude

    ReplyDelete
  3. වයසෙ හැටියට, සිරුරේ හැටියට අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් කැමති දෙයක් කන්න. පමණ ඉක්මවා බඩජාරියෝ වගේ කන එක නැවැත්තුවා ම බඩක් නෙරා ඒමක් වෙන්නෙ නැහැ. අත්දුටුවයි සත්තයි.

    ReplyDelete
  4. @arunishapiro -ඒකනම් ඇත්ත අපට වෙන්නෙම ඕක නේ....

    ReplyDelete
  5. මමත් try කරලා බලන්න ඕනේ...

    ReplyDelete
  6. ගානක් set වෙන්න ඔන්න මම ඇඩ් එකකටත් කෙටුවා....

    ReplyDelete
  7. "මම කාලයක් කලා මෙහෙම වැඩක්. සුදු ලූණු මී පැණි බෝතලේකට (ජෑම් බෝතලයක් වගෙ කට ලොකු එකකට) බස්සලා තියනවා මාසයක් විතර. ඊට පස්සෙ දවසකට එක එක කනවා. ඒත් ඔය දේම නෙවෙයිද?"


    ඔක කොල්ස්ට්‍රොල් වලට බෙහෙතක් කියල බ්ලොග් අවකාශයේ වෙදගෙදර මහවෙදා(wedagedara.blogspot.com/) කිව්වා.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...