Ads 468x60px

Sunday, March 3, 2013

Avast 8 උණු උණු වේ......

Avast 8  වෛරස් ගාර්ඩ් කිව්වම ඉතින් දැන් හැමෝම වගේ දන්නව කිසි කරදරයක් නැති  වෛරස් ගාර්ඩ් එකක් ඔන්න එකේ අලුත්ම සංස්කරණයක් එළි දක්වලා Avast 8 කියල මේක වින්ඩොස් 8 වලට ගැලපෙන්න තමයි ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ ස්වරූපය (Interface)  වුණත් වින්ඩොස් 8 වලට ගැලපෙනවා.. අදම අලුත් වැඩසටනට Upgrade කරගන්න 2038 වෙනකම් Register වෙන Serial Key ටිකකුත් දෙන්නම්... අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්න ඕනත් නෑ නේ ඒ නිසා කිසි වදයක් නෑ...


Zip Password is- manussakama


5 comments :

  1. සයිට් ඵක නම් මාර ගතී වැදගත් තරැණු ගොඩත් තියෙනවා

    ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/

    ReplyDelete
  2. meka melo rahak ne.meka dagaththa wale idala full holman.8 valata vitharai gelapenne.

    ReplyDelete
    Replies
    1. අපිටනම් දෙවි පිහිටෙන් මේක කිසි අවුලක් දුන්නෙ නෑ මම මේක XP වලටත් දාල බැලුව කිසි අවුලක් වුනේ නෑ හැබැයි වෛරස් වලින් ෆුල් අවුල වුණ එකකට මොන එක දැම්මත් අවුල්ම තමා

      Delete
  3. gurd eka hodata weda.mamath aurudu 3k ma use karanne avast eka.mama kiuwe meke interface eka win7,xp walata ahema poddak chatar wage kiyala aiye

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...