මෙවර 2014 ලෝක කම්කරු දිනයට සමගාවීව පොදුජන එක්සත් පෙරමුණ මඟින් පැවැත්වුණු මැයි පෙළපාලියේ කාගෙත් සිත්ගත් අංගය වූයේ වයඹ මහඇමති ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් පෙළපාලිය පුරාවටම පොළු හරඹ,කඩු හරඹ.බෙර වැයුම් ආදියෙන් ඒකපුද්ගල දක්ශතා ප්රදර්ශනයක් (Talent Show) පවත්වමින් ගමන් කිරීමයි...විශේෂයෙන් නැටුම් ගැයුම් වැයුම් වලට හපන් කම් දක්වන ඇමතිතුමා ඉදිරියේදී රංගන ශිල්පියකු ලෙස ද දස්කම් දක්වන්නට බලාපොරොත්තු වන බවට වටින් ගොඩින් ආරංචි කටකථා ගලා යමින් පවතී ......අහුලා ගත් පින්තූර කිහිපයක් සහ වීඩියෝවක් පහතින්
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
3 months ago






























හරි හරි මූ කොහොමටත් බල්ටි දයා නේ. ඉතින් මූ නැතුව වෙන මොකා පෙන්නන්නද මේ වගේ රිලා බල්ටි.
ReplyDeleteඒයි මුට පිස්සුද බන්...
ReplyDeleteබලං ඉන්න එවුන්ටයි පිස්සු :-)
Deleteගොනා සහ තණකොළ
ReplyDelete