ෆෝල්ඩර් ආරක්ෂා කරගැනීම සම්බන්ධව ලෝකයේ ජනප්‍රියම වැඩසටහන තමයි ෆෝල්ඩර් ලොක් කියල කියන්නෙ ඉතින් මේ වැඩසටහන පරිගණකයට දාගෙන පහසුවෙන්ම අපේ පරිගණක ලේඛණයන් ආරක්ෂා කරගන්න පුළුවන්... පහත තියෙන සබැඳියෙන් වැඩසටහන ගන්න.. ඒකෙ තියෙන විදියට කරලා පාවිච්චි කරල බලන්න ගැටලුවක් නම් මේ විද්‍යුත් ලිපිනයට දන්වන්න. thisaraps@gmail.com
Extract Password- manussakama













No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...