Ads 468x60px

Friday, May 30, 2014

Internet Download Manager (IDM) හැමදාම තියාගන්න......

Internet Download Manager (IDM) කියල කියන්නෙ අන්තර්ජාලයෙන් යමක් ඩවුන්ලෝර්ඩ් කරගනිද්දි ඉතාවේගයෙන් ඩවුන්ලෝර්ඩ් කරගන්න තියෙන වැඩසටහන් අතර හොඳම වැඩසටහන ඒත් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි Internet Download Manager (IDM) එක ටික දවසකින් ක්‍රියා විරහිත වෙන එක ඉතින් මේ වැඩසටහනේ හොර කොපි භාවිතා කරන නිසා තමයි මේ කරදරය ඒත් ඔරිජිනල් ඒව සල්ලි දීල ගන්න තරම් අපිට වත්කමක් නැති නිසා වැරදි වැඩේ බව දැන දැනම හොර කොපි පාවිච්චි කරනව අපි එහෙම පාවිච්චි කලා කියලා ලෝක ආර්ථිකයට ඒක බල පෑමක් වෙන්නෙ නෑ නේ... හොර කොපිය වුණත් පාවිච්චි කරන පිළිවෙලක් තියෙනව ඒකෙ අප්ඩේට් කරන්න කියල මැසේජ් එක ආවම කැනසල් කරනවා මිසක් අප්ඩේට් කරනවා එහෙම නෙවෙයි එහෙම කලොත් හොරේ අහුවෙනව...

මම දීලා තියෙන සොෆ්ට්වෙයාර් එක අරගෙන පහත තියෙන පිලිවෙලට වැඩ ටික කරන්න....

මෙතනින් ගන්න-


1) මුලින්ම ඩවුන්ලෝර්ඩ් කරගත්තු වැඩසටහන Extract කර ගන්න පාස්වර්ඩ් එක විදියට manussakama දෙන්න

2) idman619.exe කියන File එක Double Click කරල වැඩසටහන Install කරගන්න

3)  Crack + Keygen කියන ෆයිල් එකත්  Extract කර ගන්න

4)  එහි ඇති  IDMGrHlp.exe  හා Keygen.and.Patch.exe ෆයිල් දෙක කොපිකරල පහල සදහන් ස්ථානයේ Paste කරගන්න

C:\Program Files (x86)\Internet Download Manager   
   OR
C:\Program Files\Internet Download Manager

5) Keygen.and.Patch.exe  එක ඩබල් ක්ලික් කරල පහළ තියෙන විදියට උපදෙස් තෝරගන්න
          a. Click on Generate
          b. Click on Patch and select idman.exe
          c. Click on Auto Reg

දැන් ඉතින් මේක හැමදාටම තියාගන්න පුළුවන්.... හැබැයි අප්ඩේට් නොකර

2 comments :

  1. තැන්කූ වේවා..

    ReplyDelete
  2. බොහෝම ස්තූතිය්.. සහෝදරයා.... ඔබේ මනුස්සකම අති විශිෂ්ටයි....

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...