පහත ඇති පින්තූරයේ මැද ඇති කුඩා සුදු රවුම ( ඩොට් එක) දිහා පරිගණකයේ තිරයට අඟල් 12 ක් හෝ අඟල් 6ක් කිට්ටුවී ඇසිපිය නොසොල්වා තත්පර 30 ක් පමන බලා හිඳින්න පසුව තනි පැහැයක් සහිත බිත්තියක් මත (සුදු නමි වඩාත් හොඳයි) එක වරම බලන්න පසුව ඇසිපිය ගසමින් බිත්තිය දෙස බලන්න එවිට බිත්තිය මතින් යම් හැඩයක් දිස්වනු ඇත ඒ හැඩය කුමක්ද? ඔබට පෙනුන ආකාරය ගැන සටහනක් තබන්න.....
.
ග්රහයන්ගේ උදා චක්ර හා අස්තවීම් විමර්ශනය
2 days ago













අපේ මහ රජා වගේ කෙනෙක් නම් දැක්කා
ReplyDeleteඩී එස් සේනායක මහත්තය ද මන්ද ඒ උනාට
මහා රජා වගේ තමයි පෙන්නේ..කොහෙන්ද හම්බුනේ??
ReplyDeleteඅපෝ.... මහින්ද....
ReplyDelete@Admin : Trix Hunter said...-මම හැදුවෙ ඕන නම් උඹේ මූණත් හදල දෙන්නම්
ReplyDeleteවැඩේ නම් යසයි. හැබැයි උඹට වෙන මූණක් හම්බවුනේම නැද්ද මෙහෙම කොරන්න?
ReplyDeleteඇසි පිය සල සලා බලා ඉන්නම වටින මූණ තමයි යකෝ මේක. මොකටද මගේ කට කිව්වලු.
මේ වගේම ජේසු තුමාගේ පිංතූරයකුත් තියෙනවා නේද?
ReplyDeleteආයු බෝ වේවා මහරජාණෙනි :) :) :)
ReplyDelete@RanDil ඔව් ඒකෙන් තමයි අදහස ගත්තෙ
ReplyDelete@ Anonymous- ඇත්ත කථාව