අනේ ඉතින් අපේ අහිංසක අසරණ අන්තාර්ජාලය භාවිතා කරන කොල්ලො කෙල්ලො එස් .එම් .එස් යවන්න සල්ලි නැති නිසා අන්තර්ජාලය හරහා නොමිලේ එස් .එම් .එස් යවන්න පුරුදු වෙලා හිටිය.ඒපහසු කම දීල තිබුනෙ ඩයලොග් සමාගම සහ මොබිටෙල් සමාඟම .. ඒත් ඉතින් කිරි අප්පට බල්ලො පැනපි! ඔන්න ..ඩයලොග් සමාගම සහ මොබිටෙල් සමාඟම කථා වෙලාද මන්ද හිටි හැටියෙම ඒ පහසු කම තහනම් කරල! හ්ම්....දැන් ඉතින් තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන ගහපල්ල කෝ එස්.එම්.එස්....ඇමරිකාවෙන් පටන් ගත්තම ළඟම තියෙන රට ඉන්දියාව දක්වා අන්තර්ජාලයෙන් එස්.එම් එස් සේවාව ක්‍රියාත්මක වෙද්දි අපේ රටේ දුප්පත් මිනිස්සු මරාගෙන කන මෙවැනි සමාඟම් හිතන්නෙ බලුමස් විකුනලා හරි තමන්ගෙ මඩිය තර කර ගන්න මුන්ට බැන බැන මුන්ගෙ කකුල් ලෙවකනව ඇරෙන්න අපිට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් තියද? ඔකත් ඉතින් මෛත්‍රී සිතින් ඉවසමු හැමදාම කරනව වගේ.
167. ප්රසංගයක් ද මේ ජිවිතය?
3 weeks ago
අයියෝ..........
ReplyDeleteමේක නම් හරිම අසාධාරණයි..කලින් මම මාසයකට රුපියල් 2000 විතර SMS වලට විතරක් ගෙව්වා ඩයලොග් එකට. මේ ක්‍රමය නිසා ඒක 1000කට විතර අඩු කරගන්න පුළුවන් උනා. දැන් ඒකත් එවරද ?
එකSMS එකකට රුපියල් 5ක් බදු සහිතව ගෙවන්න වෙනවා කියන්නේ මොනතරම් අසාධාරණද :(
katada nangi oya a tharam SMS gahanne? Hondama visaduma thamai Oya Kollek hoyagena Bandinna. :D
ReplyDeleteමම නම් internet එකෙන් SMS එවන සෙල්ලමට වැඩිය කැමති නැහැ. අනන්න්‍යතාවයක් නැතිවයි සමහරු internet හරහා SMS එවන්නේ. අනත් රටවල කොහොම වුනත් අපේ රටේ ඉන්න පුද්ගලයන්නේ හැටි ඉතින් අපි දන්නවනේ නේද?
ReplyDeleteane apoyi.......... wechcha sangedhiyak......... dan ithin kollanta kellanta internet sms mal thahanam :( dukathama Ranjaniiiiii........
ReplyDeleteදැන් යවන්නම විදියක් ඔය ගොයියන්ට නැත්තම් මෙන්න මේක ටැස් කොරලා බලන්ටකෝ ඕං.....
ReplyDeletehttp://for-ever.us/
ඔයාල කොහොමද එහෙම internet හරහා SMS යැවුවේ? Suntel WOW service එක හරහාද? ඒත් දැන් ඒකේ අලුතෙන් register වෙන්න බෑ නේද??
ReplyDeleteආදර කතාව said...
ReplyDeleteඔයාල කොහොමද එහෙම internet හරහා SMS යැවුවේ? Suntel WOW service එක හරහාද? ඒත් දැන් ඒකේ අලුතෙන් register වෙන්න බෑ නේද?/
අපේ ඊ මේල් එකට ලොග් වෙලා 071xxxxxxx@sms.mobitel.lk
එහෙමත් නැත්තම් Free SMS පහසු කම දෙන සයිට් එකකට ගිහින් ඕන තරම් යැව්ව
@ Anonymous /
ReplyDeleteඑයා මම ආදරය කරන කෙනා. අනික එයා ඉන්නේ ලංකාවේ නෙමේ නිසා හැම වෙලේම කෝල් කරන්න බැරිනම් sms එකක් හරි යවන්න ඕනෙනෙ. දවසකට sms 5k දැම්මොත් රුපියල් 25. ඉතින් මාසයකට ?
අනික බඳින්න කියන එක එක පාරටම කරන්න බෑනෙ. එයාගෙ studies ඉවර වෙන්නත් ඕනෙනෙ නේද ?
අපිනම් ඉතින් sms යවන්නේ Tigo (Etisalat)වලට. ඒකනම් කවදාවත් ලෙඩ දුන්නේ නෑ.
ReplyDeleteapinam Airtel thama.
ReplyDeleteRavi said...
ReplyDeleteapinam Airtel thama./
ade appa umba maru unada?
airtel walata free sms yawanna puluwanda? mata ehema site 1k hamuwela na.
ReplyDeletevidura said...
ReplyDeleteairtel walata free sms yawanna puluwanda? mata ehema site 1k hamuwela na./
Ravige boru ban
This comment has been removed by the author.
ReplyDeleteඅයියෙ එතකොට Google Calender එකෙන් notification එන්නෙත් නැද්ද?
ReplyDeleteඅයියෙ එතකොට Google Calender එකෙන් notification එන්නෙත් නැද්ද?
ReplyDeleteme sms enne 48368 short code number 1ken. 1kat me jara ballo block karala. mama check karala baluwe DIALOG, MOBITEL wada kara dan 2weeks issara wela. Dan tatwe danne naha.
FaceBook එකෙන් කෙටිපණිවිඩ යවන්න බැයිද?
ReplyDeleteමොබිටෙල් වල ගූගල් කැලැන්ඩර් අවුලක් නැතිව වැඩ.