Ads 468x60px

Monday, April 5, 2010

අන්තර්ජාලයෙන් SMS තහනම්!

අනේ ඉතින් අපේ අහිංසක අසරණ අන්තාර්ජාලය භාවිතා කරන කොල්ලො කෙල්ලො ‍එස් .එම් .එස් යවන්න සල්ලි නැති නිසා අන්තර්ජාලය හරහා නොමිලේ එස් .එම් .එස්  යවන්න පුරුදු වෙලා හිටිය.ඒපහසු කම දීල තිබුනෙ ඩයලොග් සමාගම සහ මොබිටෙල් සමාඟම .. ඒත් ඉතින් කිරි අප්පට බල්ලො පැනපි! ඔන්න ..ඩයලොග් සමාගම සහ මොබිටෙල් සමාඟම කථා වෙලාද මන්ද හිටි හැටියෙම ඒ පහසු කම තහනම් කරල! හ්ම්....දැන් ඉතින් තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන ගහපල්ල කෝ එස්.එම්.එස්....ඇමරිකාවෙන් පටන් ගත්තම ළඟම තියෙන රට ඉන්දියාව දක්වා අන්තර්ජාලයෙන් එස්.එම් එස් සේවාව ක්‍රියාත්මක වෙද්දි අපේ රටේ දුප්පත් මිනිස්සු මරාගෙන කන මෙවැනි සමාඟම් හිතන්නෙ බලුමස් විකුනලා හරි තමන්ගෙ මඩිය තර කර ගන්න මුන්ට බැන බැන මුන්ගෙ කකුල් ලෙවකනව ඇරෙන්න අපිට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් තියද? ඔකත් ඉතින් මෛත්‍රී සිතින් ඉවසමු හැමදාම කරනව වගේ.
 &


17 comments :

  1. අයියෝ..........
    මේක නම් හරිම අසාධාරණයි..කලින් මම මාසයකට රුපියල් 2000 විතර SMS වලට විතරක් ගෙව්වා ඩයලොග් එකට. මේ ක්‍රමය නිසා ඒක 1000කට විතර අඩු කරගන්න පුළුවන් උනා. දැන් ඒකත් එවරද ?

    එකSMS එකකට රුපියල් 5ක් බදු සහිතව ගෙවන්න වෙනවා කියන්නේ මොනතරම් අසාධාරණද :(

    ReplyDelete
  2. katada nangi oya a tharam SMS gahanne? Hondama visaduma thamai Oya Kollek hoyagena Bandinna. :D

    ReplyDelete
  3. මම නම් internet එකෙන් SMS එවන සෙල්ලමට වැඩිය කැමති නැහැ. අනන්න්‍යතාවයක් නැතිවයි සමහරු internet හරහා SMS එවන්නේ. අනත් රටවල කොහොම වුනත් අපේ රටේ ඉන්න පුද්ගලයන්නේ හැටි ඉතින් අපි දන්නවනේ නේද?

    ReplyDelete
  4. ane apoyi.......... wechcha sangedhiyak......... dan ithin kollanta kellanta internet sms mal thahanam :( dukathama Ranjaniiiiii........

    ReplyDelete
  5. දැන් යවන්නම විදියක් ඔය ගොයියන්ට නැත්තම් මෙන්න මේක ටැස් කොරලා බලන්ටකෝ ඕං.....

    http://for-ever.us/

    ReplyDelete
  6. ඔයාල කොහොමද එහෙම internet හරහා SMS යැවුවේ? Suntel WOW service එක හරහාද? ඒත් දැන් ඒකේ අලුතෙන් register වෙන්න බෑ නේද??

    ReplyDelete
  7. ආදර කතාව said...
    ඔයාල කොහොමද එහෙම internet හරහා SMS යැවුවේ? Suntel WOW service එක හරහාද? ඒත් දැන් ඒකේ අලුතෙන් register වෙන්න බෑ නේද?/

    අපේ ඊ මේල් එකට ලොග් වෙලා 071xxxxxxx@sms.mobitel.lk

    එහෙමත් නැත්තම් Free SMS පහසු කම දෙන සයිට් එකකට ගිහින් ඕන තරම් යැව්ව

    ReplyDelete
  8. @ Anonymous /

    එයා මම ආදරය කරන කෙනා. අනික එයා ඉන්නේ ලංකාවේ නෙමේ නිසා හැම වෙලේම කෝල් කරන්න බැරිනම් sms එකක් හරි යවන්න ඕනෙනෙ. දවසකට sms 5k දැම්මොත් රුපියල් 25. ඉතින් මාසයකට ?

    අනික බඳින්න කියන එක එක පාරටම කරන්න බෑනෙ. එයාගෙ studies ඉවර වෙන්නත් ඕනෙනෙ නේද ?

    ReplyDelete
  9. අපිනම් ඉතින් sms යවන්නේ Tigo (Etisalat)වලට. ඒකනම් කවදාවත් ලෙඩ දුන්නේ නෑ.

    ReplyDelete
  10. Ravi said...
    apinam Airtel thama./

    ade appa umba maru unada?

    ReplyDelete
  11. airtel walata free sms yawanna puluwanda? mata ehema site 1k hamuwela na.

    ReplyDelete
  12. vidura said...
    airtel walata free sms yawanna puluwanda? mata ehema site 1k hamuwela na./

    Ravige boru ban

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අයියෙ එතකොට Google Calender එකෙන් notification එන්නෙත් නැද්ද?

    ReplyDelete
  15. අයියෙ එතකොට Google Calender එකෙන් notification එන්නෙත් නැද්ද?

    me sms enne 48368 short code number 1ken. 1kat me jara ballo block karala. mama check karala baluwe DIALOG, MOBITEL wada kara dan 2weeks issara wela. Dan tatwe danne naha.

    ReplyDelete
  16. FaceBook එකෙන් කෙටිපණිවිඩ යවන්න බැයිද?

    මොබිටෙල් වල ගූගල් කැලැන්ඩර් අවුලක් නැතිව වැඩ.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...