Ads 468x60px

Monday, October 31, 2011

පරිගණකයයෙන් චිත්‍ර අඳින්න නොමිලේ දෙන හොඳම පරිගණක මෘදුකාංගය

මේ පරිගණක මෘදුකාංගයේ නම තමයි ඉන්ක්ස්කේප් (Inkscape) මේක විවෘත මෘදුකාංගයක් (Open Source) මෙම මෘදුකාංගය භාවිතා කරමින් පරිගණකයෙන් අපූරුවට චිත්‍ර නිර්මාණය කරන්න පුළුවන් හරියට Illustrator වගේ හැබැයි ඒ තරම්ම නම් හොඳයි කියන්න අමාරුයි කොහොම වුණත් නොමිලේ දෙන එකක් නිසා කට ඇරල හොඳයි කියන්න පුළුවන්..... පහත තියෙන සබැඳියෙන් බාගත කරන් පාවිච්චි කරල බලන්න පාවිච්චි කරන විදිය දන්නෙ නැත්නම් අන්තර්ජාලයේ ඕන තරම් ඉන්ක්ස්කේප් ගැන පාඩම් (Tutorials) ලබාගන්න පුළුවන්



ඉන්ක්ස්කේප් වලින් කරපු වැඩකිඩ ටිකකුත් බලමු-






1 comment :

  1. බොහොම පින් සිද්ධ වෙන වැඩ මෙව්වා...
    බාගෙන බලන්නම්...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...