Ads 468x60px

Wednesday, March 28, 2012

දුෂ්කර ගණිත ගැටළුවක්....

මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි. මෙය මනෝමයෙන් කලයුතුය. මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.

 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න. දැන් එයට තව 1000ක් එකතු කරන්න. දැන් 30ක් එකතු කරන්න. අනතුරුව තවත් 1000ක් එකතු කරන්න. එයට 20ක් එකතු කරන්න. දැන් තවත් 1000ක් එකතු කරන්න. අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 

ඔබට ලැබුනු පිළිතුර කීයක් ද?.........









- - - - ඔබට ලැබුනු පිළිතුර 5000ක් ද? - - - - - ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100යි.
ඔබ විශ්වාස නොකරයිනම් දැන් ඝණකයන්ත්‍රයක් භාවිතා කර බලන්න.

උපුටා ගැනීම - www.exzoon.com

2 comments :

අදහස් මොනවද කියල කියලම යන්න...