Ads 468x60px

Thursday, May 17, 2012

ගෙදරදීම දත් බෙහෙත් හදන හැටි

දත් බෙහෙත් බලට නිකරුණේ මුදල් වියදම් කරන්න ඕන නෑ ගෙදරදිම ස්වාභාවික දත් බෙහෙත් හදාගන්න පුළුවන් අවශ්‍ය දෑ-

  • බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) කෝප්ප 1/2
  • පිරිසිදු පොල්තෙල් කෝප්ප 1/4
  • පෙපර්මින්ට් තෙල් බින්දුවක් පමණ


සාදන ක්‍රමය- මේ සියල්ල එකට දමා කල්කයක් වන තුරු මිශ්‍ර කරන්න


සැලකිය යුතුයි- මූලාශ්‍ර අන්තර්ජාලයෙන්,අත්හදා බලා නොමැත

2 comments :

  1. ATH HADA BALA NATHNAM MOKATADA DAMME. MEKEN MEDDAMA DATH OKKOMA WETEIDA?

    ReplyDelete
  2. දැම්මෙ අත්හදා බලන අයට බලන්න... කෝකටත් දැනගෙන ඉන්න එක හොඳයි නේ මුකුත්ම නොදැන ඉන්නවට වඩා

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...