Ads 468x60px

Monday, May 27, 2013

නිවන් නොයා පත්තුකරන් යන අපේ හාමුදුරුවෝ...(සංවාදයට විවෘතයි)

සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. 


පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් සේ සලකන පිරිස බොහෝය නමුත් එම ක්‍රියාව ඉතා පහත් ක්‍රියාවකි තමාගේ ජීවිතය තොර කිරීම බුදු දහමට අනුව ප්‍රභල පාපකර්මයකි මිනිසුන්ගේ හිත් සුවපත් කිරීමට , බුදුදහම රැක ගැනීමට සසුනට පිවිසි ‍භික්ෂුණ් වහන්සේලා සියදිවි හානි කරගන්නවා නම් බුදුදහමේ සැබෑ අරුථවත් නොදැන මෙතෙක් කල් චීවරය දරා සිටියා විය යුතුය එසේ නමු ඔහු චීවර ධාරියෙක් පමණි..එසේම එය බුද්ධ සාසනයේ පිරීහීමට පවා බලපාන සාධකයකි භික්ෂුණ් වහන්සේලාද අනෙක් අගාම්වල මෙන් අන්තගාමී ක්‍රියා පිළිවෙත් ඇසුරු කරයි නම් බුදුදහමේ පිරීහීමට එය රුකුලකි. බුදු දහම අනුව සිය දිවි හානි කරගැනීම අපා ගතවන පාපකර්මයකි නිර්වාණයට එය බාධාවකි විද්‍යාවට අනුව නම්  සිය දිවි හානිකරගැනීම මානසික දුර්වලතාවයක් හො පුද්ගල පෞරුෂත්ව ආබාධ නිසා ඇති කරගන්නකි.


 ගව ඝාතනය තහනම් කරීමට යයි කියා කෑ ගහන මිනිසුන් කිසිවිටකත් ධීවර කර්මාන්තයද තහනම් කළයුතු යැයි පවසා තිබේද? ගවයකු මැරීමද මාළුවකු මැරීමද වැඩිය පවු?..... අවිහිසාවාදී අන්තගාමීන් විසින් සිතන්නේ කුඩා ප්‍රාණියකු මැරීමට වඩා විශාල ප්‍රාණියකු මැරීම පාපයක් බවයි එසේත් නැතහොත් මිනිසුන්ට ප්‍රයෝජනවත් සත්වයකු මැරීම අනෙකුත් සතකු මැරීමට වඩා පාපකර්මයක් බවයි... කුඩා , විශාල, මිනිසුන්ට ප්‍රයෝජනවත්, මිනිසුන්ට ප්‍රයෝජනවත්නොවන, ආවේණික,  වඳවීයන මේ ඕනෑම සත්වයකු මැරීම එක සමාන පාපකර්මයන්ය  මාගේ අදහස නම් සියලු ජීවීන්ට ජීවත් වීමට අයිතිය ඇති බැවීන් සත්ව ඝාතනය මුළුමනින්ම වැලැක්විය යුතු බවයි එසේ වුවහොත් ධීවර කර්මාන්තය පවා නැවැත්විය යුතුව ඇත. මිනිසුන්ට ඉතා ප්‍රයෝජනවත් සතකු බැවිණ් ඝවගාතනයට විරුද්ධ වීම අසාධාරණ නැතැයි සිතුවහොත් එය වැළැක්වීම සඳහා ගත් ක්‍රියා මාර්ගය සිය දිවි හානිකරගැනීම අන්තගාමී ක්‍රියාවකි... අනගාරික ධර්මපාල තුමා ද ගවඝාතනයට දැඩි ලෙස විරෝධය දක්වපු පුද්ගලයෙකි නමුත් එතුමා එය නැවැත්වීම සඳහා ගත් ක්‍රියා කළාපය අගය කළ යුතුය ගව මස් නොකන ලෙස මිනිසුන්ට ඒත්තු ගැන්වීම තුලින් ගව ඝාතයෛහි අඩුවක් හෝ දැක ගැනීමට හැකියාව ඇත මිනිසුන් ගව මස් නොකනවා නම් මස් කඩ කාරයින් ගවයින් මරා නිකරුණේ ගොඩගසා නොතබනු ඇත. අපේ හාමුදුරුවණේ ! ඔය නාඩගම් සංදර්ශන මදකට හෝ නවතා   මිනිසුන්ට සැබෑ ධර්මය කියා දෙන්න...එහෙම වුණොත් අන්‍යආගම් කෙරෙහි ආකර්ෂණය පහව ගොස් බුදුදහමේ උපරිම සැනසුම බුක්ති විඳිනු ඇත

කෙසේ වුවත් අන්තගාමී අදහස් ක්‍රියාවට නගමින් පිරිසිදු නිර්මල  බුදුදහම වනසන්නට දැනටමත් ක්‍රියාත්මක වන විවිධ බොදු  සංවිධානයන් ගේ අමන ක්‍රියා රැඩිකල් ක්‍රියා නවතා  බුදු දහමේ නිවුනු බව මනස සුවපත් කරවන ඒ නිසංසල බව සෑබෑ ලෙස රටට මිනිසුන්ට කියා දෙමින් මිනිසුන් ගේ මනස සුවත් කර නිදුක් නීරෝගී යහපත් සමාජයක් ගොඩනැගීමට කාලය එළඹ ඇති බව පසක් කරමි

(සංවාදයට විවෘතයි)

10 comments :

  1. බොදුනුවන් බොදු මාර්ගයේම යනවානම්... අනිත් ආගමිකයන් ඔවන්ගේ මගේ ගිහින් අන්තවාදී දේම කරනවානම්... ඉවසන් ඉන්නද කියන්නෙ?

    එහෙම හිතුවානම් ගොඩක් ලේසි මොකද මීට අවුරුදු ගානකට කලින් මෙහෙන් බුද්දාගම කියල නමටවත් එකක් නැති වෙනවානේ...

    මෝඩයෙක් වුනත් ඔච්චර ආත්මාර්තකාමී වෙන්න එපා...

    මේ මොන සංවිධානය උනත් ඔයාලා වගේ පාවාදෙන එවුන් ටික ඉස්සෙල්ලම කරන විනාසය ගැන බලන්න ඕනා.. මොන බෞද්ධයා වුනත් මේවාගෙ වැඩ කරන එවුන් වෙනුවෙන් නෙවී රට ජාතිය ආගම වෙනුවෙන් කරන ටික කරන්න දෙන්න ඕනා... තමන්ට පිරිමි ගටක් නැත්තං...

    පුලුවන්නම් කියපන්කො මුස්ලිම් කුරානෙ වැරදියි ඒක මිනිමරන්න අනිත් ජාති වල මිනිස්සු මරන්න කියනව කියලා...

    උම්බල පිරිමිද බන්...

    ReplyDelete
    Replies
    1. උන් කිසි කෙනෙක් බලහත්කාරයෙන් බුද්ධාගම අතහැරල අපේ එකම කරපන් කියල කියල තියෙනවද අන්න එහෙම බලෙන් කරනවනම් උන් මරාගෙන කනව යකෝ නැතුව ඒ ආගම් වල අර්ථය වටහලා දීල ඒ ආගමට ගන්නව නම් ඒ ආගම ගැන හිත පැහැදිලා යනවනම් කිසි අවුලක් නෑ මිනිස්සුන්ට ඕනම ආගමක් අදහන්න නිදහස තියෙනව (ලංකාවෙ) මොකද මේක බෞද්ධ රටක් නිසා( වෙන රටවල් කොහොම වුණත්.)

      දුකයි තොපි වගේ ඔල මොට්ලයො සිටීම ගැන උන් යන මග අපිට වැඩක් නෑ අපි බොදු මගේ යනව නම් එහෙම නොකර එවුන්ට තමයි හයියෙන් රිදෙන්නෙ බුදුහාමුදුරුවො ගහිපියව් මරපියව් කොටපියව් කිව්වද බොල මුලින් බුද්ධ දර්ශනය හදාරලා වරෙන් එතකොට මම කියන්නම් නැත්නම් උඹත් ගිනිතියා ගනින් බුදුදහම වෙනුවෙන් කියල එතකොට මේ ඔක්කොම හරි යයිද බලන්න නිකන් මොඩ නොවී හිටපන් ඵල ඇති දෙයක් කරපන්

      ,මෝඩයෙක් වුනත් ඔච්චර ආත්මාර්තකාමී වෙන්න එපා...-- මෝඩ කියමනක් අත්මාර්ථකාමී කියනඑකේ තේරුම හොයන් වරෙන්

      පුලුවන්නම් කියපන්කො මුස්ලිම් කුරානෙ වැරදියි ඒක මිනිමරන්න අනිත් ජාති වල මිනිස්සු මරන්න කියනව කියලා...
      - මිනී මරන්න කියනව නම් මොන එකත් වැරදියි කුරානෙ හරිනම් යකෝ අපි බුදුදහම පිළිගන්නවද?

      මේ මොන සංවිධානය උනත් ඔයාලා වගේ පාවාදෙන එවුන් ටික ඉස්සෙල්ලම කරන විනාසය ගැන බලන්න ඕනා.. මොන බෞද්ධයා වුනත් මේවාගෙ වැඩ කරන එවුන් වෙනුවෙන් නෙවී රට ජාතිය ආගම වෙනුවෙන් කරන ටික කරන්න දෙන්න ඕනා... තමන්ට පිරිමි ගටක් නැත්තං...- පැහැදිලි මදි උඹ කියන්නෙ රට ජාතිය වෙනුවෙන් සිය දිවි හානි කරගැනීම හරි කියලද?

      Delete
    2. වැරදියි මොකද... උම්බල වගේ එවුන්ට මොකටද බන් රටක් ජාතියක්... ඉතින්... අපෝ උම්බල වගේ නපුංසකයෝ වෙනුවෙන් කවුරුත් මොකට මැරෙනවද? පිස්සුනෙ... උම්බල වගේ එවුන් වෙනුවෙන් වචනයක් කියන එකත් පාඩුයි...

      Delete
    3. රටක් ජාතියක් නම් ඕන හැබැයි රට ජාතිය කියල මැටි වැඩ මොඩ වැඩ කරන එවුන් නැති රටක් ජාතික් තමයි ඕන උඹටත් ඔල්මාදෙද බං හරක් මරන්න එපා කියල ගිනිතියා ගත්තු එක සාධාරණි කරන්න එපා -"මිනිසත් බව ලැබෙන්නෙ පිනට ඒ මිනිසත්බව නැති කරගන්න තිරිසන්නු" හරක් මැරීම අකැපයි නම්-සිය දිවි හානිකරගැනීම කැපද?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කාරණය කුමක් වුණත් ගිනි තියාගෙන සියදිවි නසා ගත්තු කෙනෙක් වීරවරයෙක් කරන ඔලමොට්ටලයනී! හයක් හතරක් නොදන්න අපේ පොඩි දරුවොත් තව ටික දවසකින් ගිනිතියාගෙන මැරේවී වීර වරයෙක් වෙන්න හිතාගෙන ඒ නිසා වැරදි ආදර්ශ දීමෙන් වලකින ලෙස මනුස්සකම අඩවිය ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. "මිනිසුන් හරක් නොවෙමු"

    ReplyDelete
  4. thisara priyankra...:serama sinhalayoo uba wage eda hithuwanam ada ubata ipa dennawath ratak naha.ipadichcha paliyata modayek wage kiyawanna epa..uba dakke indrarathna hamuduruwo gini thiyaganna eka witharda?thailand,bangladesh,me hama bawudda ratakama hamuduru waru thama agama dahama raka ganeema wenuwen gathika rallak hadanna thama geewitha puja karala thiyenawa.e weerawaru thama agama rakaganna uthukam kara..thopi wage ewun ipa dila loku katha kiyala marila yanwa.karapu magulakuth naha rata wenuwen.indrarathna hamuduruwoo harak mareemata wirudda weema eka aramunak witharai..danne naththam thawa hoyala balanawa monawada e uththamayage prarthana kiyala.ipadichcha kamatawath uthukamak karanawa..

    ReplyDelete
  5. හරි මචන් මම කියන්නෙ ඔය ප්‍රශ්නවලට උත්තරය ගිනිතියාගෙන මැරෙන එකද කියන එක මැරුණ කියල ඔය කිසිම දෙයක් හරියන්නෙ නෑ ... ඔය චීවරධාරිය මැරුණෙ කාගෙන් ඉල්ලීම් කරලද? මම අහන්නෙ දැන් ඔය ඔක්කොම හරියනවද කියල කවදාවත් නෑ පහුගිය කාලෙ අච්චර කොල්ලො ගොඩක් යුද්ධයෙදි මැරුණා ඒ රට බේරාගන්න ඒත් මේ මිනිහා නිකම්ම ගිනිතියාගෙන වීර වරයෙක් වුණා පුදුම රටක් මේක යකෝ හසලක ගාමීණි මේක දන්නවනම් අයෙත් මැරෙනව ගොනාට වගේ මොලේ තියෙන්නෙ උඹලවගේ ඔවුන්ට කල්පනා කරන්න.... ඔවු තොපේ පරපුර රැකගන්නනේ මේ මනුස්සයා ගිනිතියාගත්තෙ ඒ නිසා උඹලට දුක ඇති

    ReplyDelete
  6. Replies
    1. ඔව් පිස්සු යක්කු බං

      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...