Ads 468x60px

Monday, August 12, 2013

තේ සමඟ ඉඟුරු ...

සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ඉඟුරු ප්ලේන්ටි වලින් ලැබෙන වාසි මොනවද කියල...

  • ආහාර අජීරණය වලකයි
  • උදරයේ ඇතිවන අපහසුතා සංසිදුවයි
  • රෝගාබාධයන් සඳහා ශරීරයේ ඇති ප්‍රතිශක්තිය ඉහල නංවයි
  • මානසික ආතතිය (Stress) අවම කරයි
  • ස්වසන පද්දතිය ආශ්‍රිත සාමාන අපහසුතාවයන් මඟහරවයි
  • තරබාරුවීම අඩු කරවයි
  • සාමාන්‍ය රුධිර සංසරණය විධිමත් කරයි
 

අන්තර්ජාලය ඇසුරෙන්....

2 comments :

  1. මමත් කැමතිනම් නෑ ...
    ඒත් මේක කියා දීපු එකනම් වටිනවා .
    දැන් කිරිත් බොන්න බැරි එකෙ ඉඟුරුවත් දාලා බොනවා .

    ReplyDelete
  2. නියමයි... මමත් ආසම ඉඟුරු ප්ලේන්ටී... ඕක නිසාම ගෙදර ඉඟුරු පාත්තියකුත් හැදුවා

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...