2014 මාර්තු 29 වෙනිදා පැවති ඡන්ද ප්‍රථිපල අනුව ගාල්ල සහ මාතර ගැන අන්තර් ජාලයේ බොහෝ සෙයින් කථා බහට ලක් වුණේ මෙලෝ රහක් නැති අශීලාචාර ගති පැවතුම් ඇති ගොං බාන් පිටින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම නිසායි... කෙසේ හෝ මනාප ඡන්ද ප්‍රතිඵල අවසානයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් අහන්ට ලැබුණේ ගිය වර පළාත් සභා ඡන්දයේදී එළියේ දාගෙන රඟන සිංහල වත් කථාකරගන්නට බැරි නළඟනක් වෙත ඡන්දය ලබා දී ජයග්‍රහණය කරවූ පරිද්දෙන්ම එවැනිම තවත් ගොං බඩ්ඩක් මෙවරද ජයග්‍රහණය කරවීමට ගාල්ලෙ ගොං බඳින කණු වැනි 26,932 ජනතාවක් ඉදිරිපත් වීමයි... ඇත්තටම මෙවන් අශීලාචාර ගැහැණුන් ඡන්දයක් ජයග්‍රහණය කරවීම එසේ නැත්නම් නායකත්වක් සඳහා සුදුසු යැයි අනුමත කිරීමට තරම් මෝඩ මිනිසුන් තවමත් සිටිනවාය යන්න සිතන විටත් ඇති වන්නෙ කණගාටුවකි... කිසිදු වැඩගැම්මකට නැති නළු බට්ටන් පත් කිරීම අනුමත කළ නොහැක ... කෙසේ වෙතත් ගාල්ලෙන් ගොං බානක් ඉල්ලුව හොත් ඡන්ද බානට සමානව බෙදී යන හෙයින් මාතරින් තරඟ වැද දිනන්නට සිතා මෙවර පළාත් සභාවට මාතරින් තරග වැදුනු ඇය උදළු තල බෙදමින් මිනිසුන් රවටා ගැනීමට අපමණ වෙහෙසක් දැරුවද මාතර මිනිසුන් ගාල්ලෙ ගොං හරක් මෙන් නොවන බව කියා පාමින් ඇය ගේ තලය ගෙන ඇය ගෙදර යැවීමට ක්‍රියා කළේය.. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විසින් ද එවැනිම ගොං භාණ්ඩයක් ඉදිරිපත් කර තිබුණේ ප්‍රසිද්ධිය නිසා පක්ෂයට වැඩි ජයග්‍රහණයක් ගෙනේ යැයි සිතාය ... සිතුවා මදිය මාතර ගාල්ලේ තරම් ගොං වස්සන් වැස්සියන් නැති බැවිණ් ඇයටද අත් වූ ඉරණම පරාජයයි කෙසේ වෙතත් සංසන්ධනාත්වකව බැලුව හොත් ගාල්ලේ සිටින ඡන්දදායක ගොං හරකුත් සහ මාතර ඇති ගොං හරකුන් ගනන අනුව මාතර ප්‍රමාණය ටිකක් අඩුය.. ගාල්ල 26 932 කි මාතර 19 848 කි වෙනස 7084 කි
Monday, March 31, 2014
අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්.......
අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගිහින් ඒ පොත් පිංච බාගත කර ගැනීම .....

ප්‍රභේදය-
වැදගත් ලිපි නැවත
Sunday, March 30, 2014
ICC T20 Cricket World Cup 2014 Official Theme Song Video & MP3 (Download Now)
මෙවර විස්සයි විස්ස ලොක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කෙරුණ තේමා ගීතය අවශ්‍යය අය පහත සඳහන් සබැඳියෙන් බාගත කරගන්න.....
Download Link-
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Sunday, March 23, 2014
IDM කරදරයෙන් මිදෙන්න නොමිලේ දෙන EagleGet වලින් ඩවුන්ලෝඩ් කරගන්න......
IDM ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන වැඩසටහන බොහෝ දෙනෙකු වේගයෙන් ඩවුන්ලෝඩ් කිරීම සඳහා යොදා ගන්නව හැබැයි ගොඩක් අය ක්‍රැක් කරපුවා තමයි දාගෙන ඉන්නෙ බොහෝ වෙලාවට වැරදිලා අප්ඩේට් එකක් එහෙම වුණොත් වැඩ මාට්ටු වෙනවා ඉතින් ඒක හරිම වදයක් මේ වදයෙන් බේරෙන්න කරන්න පුළුවන් විසඳුම තමයි ඊට බොහෝ සේයින් සමාන නොමිලයේ දෙන වැඩසටහනක් භාවිතා කිරීම ඉතින් මේකට වඩාත් සුදුසුම වැඩසටහන වන්නේ EagleGet කියන එක... මමත් මේක පාවිච්චි කරල බැලුව වරදක් නෑ ස්පීඩ් එකත් හොඳටම තියෙනවා... IDM එකේ තියෙන පහසුකම් ටිකත් තියෙනවා ඒ නිසා ඔබත් අදම දා ගන්න.... මේන්න මේ ලික්න් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න......
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Subscribe to:
Posts
(
Atom
)