Ads 468x60px

Sunday, March 7, 2010

පාස්වර්ඩ් ප්‍රශ්නයක් කරගන්න එපා..!


රහස් පද දාල පරිගණකය ලොක් කරගෙන මොනව කරනවද දන්නෙ නෑ මේක අයින් කරගන්න විදියක් තිබුණනම්.! ඔව් ඔබටත් පුළුවන් ඕනම පුංචි මහත්තයෙක්ගෙ පරිගණකයේ පාස්වර්ඩ් නැතිකරල දාන්න වින්ඩොස් එක්ස්පර්ට් (windows XP) වල විතරක් නෙමෙයි විස්ටා වලත් පාස්වර්ඩ් නැති කරල දාන්න පුළුවන් සමහරු කියයි Administration පාස්වර්ඩ් අයින් කරන්න බෑ කියල ඒව ඔක්කොම බොරු මම දෙන්නම් හොද භාණ්ඩයක් පාස්වර්ඩ් ඉවත් කරන.

මේ වැඩසටහන පහලින් බා ගෙන සී.ඩී තැටියකට දාගන්න ඉන් පස්සෙ කරන්න තියෙන්නෙ මේ තැටිය රොම් එකට දාල කොම්පුටරය Restart කරන එක බය වෙන්න එපා එතකොට වින්ඩොස් Install වෙනව වගේ මුලින්ම පෙනුනට ටික වෙලාවක් ගියාම ඔන්න අහනව මොන User Account එකේ පාස්වර්ඩ් එකද ඉවත් කරන්න ඕන කියල ඔයාලට තියෙන්නෙ අදාල අංකය press කරන්න විතරයි පාස්වර්ඩ් කැළේ.......එම් එස් ඔෆීස් වල පාස්වර්ඩ් බිදින හැටිත් කියන්නම් කෝ. 


16 comments :

  1. තව එකක්

    http://ophcrack.sourceforge.net/

    ReplyDelete
  2. First boot device එකට CD/DVD rom එක නෑති කරලා, BIOS වලට පාස්වර්ඩ් දාලා තිබුනොත්....

    ReplyDelete
  3. සිම්පල් නේ...CMOS (BIOS) පාස්වර්ඩ් එක අයින් කරන්න. කරන්නෙ මෙහෙමයි සීමෝස් බැට්රිය ගලවලා කොම්පියුටර් එක ඔන් කරන්න නැත්නම් ධන සෘණ මාරු කරන්න නැවත බැටරිය දාල කොම්පියුටර් එක ඔන් කරන්න බයොස් පාස්වර්ඩ් එක නැති වුණාම First boot device එක විදියට CD/DVD rom එක තෝරන්න

    ReplyDelete
  4. එලටම... දෙන්නම් කො... හොර ඔක්කොම ඉවරයි අද ඉදලා

    ReplyDelete
  5. හැබැයි ලොක්කො ලැපකට වගේ නම් ඔය සෙල්ලම අමාරු වෙයි...CMOS බැටරි ග‍ලෝනවා බොරු...

    ReplyDelete
  6. ඒකනම් ඇත්ත ඒත් උත්සාහ කරොත් බැරි නවන්නෙත් නෑ අපේ එවුන්ට ඕක බැරිනම් ඉතින් සුද්දටත් බෑ තමයි

    ReplyDelete
  7. To clear BIOS passwords in DELL laptops theres a specific software. U may download "dell_bios_boot.iso" burn it to a cd. Boot from it. (Sorry I dont know what to do if booting from CD disabled)

    ReplyDelete
  8. වැඩේ නම් හොඳයි වගේ. එත් අවුල තියන්නෙ අපේ කැම්පස් එකේ මේ සයිට් එක බ්ලොක් කරලා. කමක් නැහැ කැෆේ එකකින් බාගන්නම්.
    ස්තුතියි.

    ReplyDelete
  9. Block karanne nathuwa kohomada? umbala Uni akek lokkage com aketh password ainkarala gilmat davi...:)

    ReplyDelete
  10. ඇයි මනුස්සකමට හිනා වේන්නෙ???

    ReplyDelete
  11. thanks eth meka rar ne kohomada hada ganne

    ReplyDelete
  12. win rar walin extrat karaganna

    ReplyDelete
  13. අනුන් ෙග ෙතාරතුරු ෙහාරකම් කරන එක මනුස්සකමක්ද?

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...