ලෝකප්‍රකට මයික්‍රෝෙසොෆ්ට් සමාගම නොකියා ආයතනයේ වෙලඳ නාමය මිලට ගෙන තිබෙනවා එම ගනුදෙනුව සිදුවී තිබෙන්නෙ ඩොලර් බිලියන 7.2 ට ශ්‍රී ලංකා මුදලින් නම් ඒක මෙන්න මේ ගාන රුපියල් 942120000000.00 මින් ඉදිරියට නොකියා Smart Phones වල වෙළඳ නාමය Microsoft ලෙස වෙනස් වීමට නියමිතයි ලුමියා වෙනුවට මයික්‍රෝෙසොෆ්ට් ලුමියා ලෙස නම් වෙනස් වේවි.....
168. රවී
2 days ago













අප්පා අලුත්ම නිවුස් එකක් නෙවැ.....................
ReplyDelete