ඔන්න මම කියන්න හදන්නෙ බබාලා ඉන්න අම්මලාට ඉතාම වැදගත් වෙන දෙයක්.. ගොඩක් ගැහැණු බබාල හම්බවුණාම (මල්ටි) බැරල් වගේ මහත් වෙනවා ඉතින් බබාගෙ කිරි වලට අවශ්‍ය විටමින් වර්ග ගැනීමෙන් සහ ව්‍යායාම් නොමැති වීමෙන් තමයි මේ තත්වය ඇති වෙන්නෙ ඉතින් මම කියන මේ ක්‍රමයෙන් තරබාරු බව අඩුකරගන්න වගේම සිහින් සිරුරක් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ වගේම අද කාලෙ ළමයි අඬන්න පටන් ගත්තම යක්කු වගේ කොක්කු පෙන්නලා වත් ඇඬිල්ල නවත්තන්න බෑ හැබැයි මේ ක්‍රමයෙන් බබාව නලව ගන්නත් ලෙහෙසියෙන්ම පුළුවන් මොකද බබාල ෆන් එකට කැමතියි නේ...පහල තියෙන වීඩියෝ පටය බලන්න... ඒ විදියට කරගෙන යන්න...... තාත්තලාටත් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන් .......
ග්‍රහයන්ගේ උදා චක්‍ර හා අස්තවීම් විමර්ශනය
2 days ago











ඔහොම කරල බබා කෙට්ටු වුණොත් ක්ලිනික් ගියාම බැණුම් කෝටියයි හරියට කිරි දීල නෑ කියල. එතකොට එක්සර්සයිස් නවත්තන්න වෙනවා. ඊට පස්සෙ හිටියටත් වඩා මහත් වෙනවා. ඊට මීට වැඩිය හොඳයි මහන්සි නොවී ඉන්න විදියට ඉන්න එක.
ReplyDelete