අද ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල ජනගහනයෙන් 60% වැඩි පිරිසක් අධික තරබාරු කමින් පීඩා විදිනව ඒ වගේ පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා හැමෝටම ප්‍රශ්නෙ බඩ තමා කොහොම වුණත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් උදරය නෙරා ඒම පාලනය කර හැකි වුවත් එය ශරීරයට එතරම් සුදුසු තත්වයක් නොවේ ඒ කෙටි කාලීන සුව පසුකාලීනව වෙනත් අබාධ තත්වයක් වියහැකි බැවිණි.එසේම දේශීය වෛද්‍ය ක්‍රමයන් භාවිතා කිරීම අපහසු වන්නේ අවශ්‍ය කළමණා ආදීය සොයාගැනීමට අසීරු කමත් ඒවා කල්ක හෝ කසාය ආකාරයෙන් සකස් කර ගැනීමට අපහසු කමත් නිසාය කෙසේ නමුත් ව්‍යායාම කිරීම මෙයට සුදුසුම ක්‍රමයයි එයටත් බොහෝ දෙනාට යෙදවීමට කාලයක් නොමැත එසේනම් කළ යුත්තේ කුමක්ද? මෙන්න විසඳුම!!
ආයුර් වේදීය ජ්‍යෝතිෂය . . .
2 weeks ago

















