සයිබර් අවකාශය තුල අද රාවණා පුරාවෘතය බොහෝ සේ විකෘති කරල ඒ වගේම අමූලික බොරු කථා කිය කිය මිනිස්සුන්ට විහිලු සපයන අඩවි නිර්මාණය වෙලා ඒත් ඔවුන් ගොතන කථා වල යම් රසයක් නැහැ කියන්න බැහැ ඒ නිසා කියවන්න ආස හිතෙනව ඒ අතුරින් වර්ගපූර්ණිකාව රසවත් කථා ගොතන අඩවියක් ඒ වගේ පසුව බිහිවුණ අඩිවි ගනනාවක් තියෙනව.කොහොම කොහොම හරි මනුස්සකමත් ඔය වගේ දේවල් වලට ඇඟිල්ල දාන්න කැමතියි මොකද ඒවගෙ තියෙන නිර්මාණශීලි කම නිසා.රාවණාගෙ දඬුමොණරය ගැන විවිධ අදහස් බොහෝ දෙනෙක් දක්වලා තියෙනව මම මේ කියන්න හදන්නෙ මගේ අදහස් නෙවෙයි එවැනි විවිධ වූ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන විවිධ මති මතාන්තර කිහිපයක්
710 - දිඹුලාගල මතක සටහන් - 5
3 months ago