Ads 468x60px

Thursday, August 9, 2012

පෙන් ගහන්න බයද? මෙන්න විසඳුම!

හුඟ දෙනෙක් තමන්ගෙ පරිගණක වලට  Pen Drive  එක සම්බන්ධ කරන්න බියක් දක්වන්නෙ විශේෂයෙන් Communications / Studio වලට ගියාම ඔවුන් Pen Drive භාරගන්නෙ නැහැ වෛරස් එනව කියල බයේ ඉතින් මේකට විසඳුම් ඕන තරමි තියෙනව ඒව දැනගෙන හිටියනම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ එකක් තමයි හොඳ වෛරස් ගාර්ඩ් එකක් පරිගණකයට දාලා තිබීම ඒ වගේම පෙන් එක Open කරන්න Double Click භාවිතා නොකර Right Click ---> Explore or Open ආකාරයට භාවිතා කිරීම්  වැනි සරල කරුණු දැනගෙන තිබීමත් වැදගත් ඒ වගේම පෙන් එකේ තියෙන වෛරස් ඉවත් කරන්න "attrib " Command ගැන දැනගෙන සිටීමත් වැදගත්. කොහොම උනත් ඒ මුකුත්ම නැත්නම් USB Disk Security කියන වැඩසටහන තියෙනව නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ මේකෙ අලුත් සංස්කරණයන්ගෙ වැඩ ගොඩක් තියෙනව ඕනනම් USB Lock/Disk Cleanup වගේ දේවල් කරන්න උනත් පුළුවන්. පහළ තියෙන සබැඳියන්ගෙන බාගත කරන්න පුළුවන් කැමති එකක් බාගත කරගන්න දෙකම අවශ්‍ය නෑ Portable එකේ තියෙන විශේෂත්වය තමයි Install නොකර භාවිතා කරන්න පුළුවන් වීම මම හිතන විදියට නම් Install කරල හැමදාටම තියාගන්නවන්ම් හොඳයි මොකද මේක වැදගත් වැඩසටහනක් නිසා.  


Extract Password is- "manussakama"

2 comments :

  1. වෛරස කියන්නෙ ඔය මොන ජරමරේ දැම්මත් කඩං පහත් වෙන දෙයක්..
    මම භාවිත කරන්නෙ ලිනක්ස් මටනම් වයිරස කරදර ඇත්තෙම නෑ...

    ReplyDelete
    Replies
    1. වැඩේ නම් හොඳයි ඒත් ලිනක්ස් ගැන ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඒක අවුලක්..

      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...