Ads 468x60px

Monday, July 23, 2012

වයසට යනකම් Avast ... අදම දා ගන්න

Avast කියන වෛරස් ගාර්ඩ් එක මෑත භාගයේ ඉතාමත් ජනප්‍රිය උන එකක් කිසිම කරදරයක් නැතිව පාඩුවේ අපේ පරිගණකය ආරක්ෂා කරන්න මේකට තියෙන හැකියාව නිසාම තමයි ජනප්‍රිය වුණේ.. හැබැයි Avast 4 වලට ඒ දවස්වල  Serial Key  තිබුණ ඒත් අලුත් Version ආවට පස්සෙ Serial Key හොයාගන්න අමාරු උනා ඒත් දැන් දැන් ඔන්න Serial Key එළියට එන්න පටන් අරන් මම අද කියන්න හදන්නෙ එහෙම හොය‍ා ගත්තු Serial Key එකක් ගැන මේ Serial Key  එක දැම්මම 2038 වෙනකම් Register කරන්න ඕන නෑ Free Version එක දැම්මත් තියෙන අවුල තමයි අවුරුද්දෙන් අවුරුද්දට  Register කරන්න වෙන එක. මේක දාගත්තම නම් කිසි අවුලක් නෑ .. 

Zip Password is- manussakama

7 comments :

  1. හපෝ එපා කරපු virus guard එකක්

    ReplyDelete
  2. මොකද්ද බන් මේකෙ තියෙන වැරැද්ද? මටනම් මේක නියමයි.. කිසි වදයක් නෑ

    ReplyDelete
  3. Program Version එක Update නොකරන්න kiyanne mokakkda

    ReplyDelete
    Replies
    1. ඒ තරම් ප්‍රශ්නයක් නෑ සමහරවිට Program Version Update කළාම සීරියල් කී බ්ලැක් ලිස්ට් වෙන්න පුළුවන් ඒකයි එහෙම කියන්නෙ

      Delete
  4. මචං, මම වයිරස් ගාඩ් කීපයක්ම යූස් කළත් මටත් හොඳටම අල්ලල ගියේ Avast තමයි. වැරැද්ද උනේ දැන් මාස දෙකක විතර ඉඳල ඒකෙ මැසේජ් එනව මේක නීති විරෝධී කොපියක් කියල. ඒත් කරදරයක් නැතුව අප්ඩේට් වුනා. හිටි ගමන් අප්ඩේට් වෙන එකත් නකරවුණා. මම පොඩ්ඩක් නෙට් එකෙත් බැලුව. මට විතරක් නෙවි ඒක ලෝකෙ හුඟක් අයට වෙලා. ඒක Avast 7 පොයින්ට් ගානක් වර්ෂන් එක.

    හැබැයි වර්ෂන් එක 6 එකක් පාවිච්චි කරන මගේ යාළුවෙක්ගෙ තාමත් මැසේජ් ආවට අප්ඩේට් වෙනව. මමත් කලින් 6 එක දාගෙන ඉඳල තමා 7 දැම්මෙත්. ඒකෙ Serial Key එක දැම්මම 2050 වෙනකම් Register කරන්න ඕන නෑ. මේකෙ වර්ෂන් එක මොකක්ද? අනෙක මේක එහෙම මැසේජ් එනවද අන්තිමට අප්ඩේට් වෙන එක නවතිනවද කියල උඹ චෙක් කරලද දැම්මෙ?

    ReplyDelete
  5. Replies
    1. Extract karana password aka "manussakama" extract kalama aka athule Asavt password aka

      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...