Ads 468x60px

Friday, August 10, 2012

දෙරණද? මධුරද?

මීට ඉහතදී ඉතාම ජනප්‍රිය සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් තමයි මධුර කියන එක ඇත්තටම කලින් එහෙම එකක් තිබුනෙ නෑ මධුර ආවට පස්සෙ අපිට වැඩ ගොඩක් ලේසී කළා.. ඒ වගේම දැන් මධුරට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ තවත්  සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් ජනප්‍රිය වෙලා තියෙනව ඒ තමයි දෙරණ කියන  සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂය ඇත්තටම මේ දෙකම ඉතාම හොඳ මට්ටමේ ඒවා වැඩිය හොඳ මොකද්ද කියල හිතාගන්න බෑ කමක් නෑ දෙකම පාවිච්චි කරල බලන්න හොඳ එක ඔබම තීරණය කරන්න පහත තියෙන සබැඳි වලින් බාගත කරගන්න-



Download Derana Sinhala-English Dictionary
Unlock Password is manussakama


7 comments :

  1. දෙරණ download කරන්න password එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. "manussakama" සමාවෙන්න අමතක වුණා ඒක දාන්න

      Delete
  2. Replies
    1. Password is mannussakama . sorry It's my mistake

      Delete
  3. mama dekama use karanawa..ath madhura use karanna lesi

    ReplyDelete
  4. මම යූස් කරන්නෙත් මධුර බලමු දෙරණත් අරගෙන

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...