skip to main
|
skip to sidebar
Pages
Home
Ghost
Blogger
Ads 468x60px
Labels
තොරතුරු තාක්ෂණ
( 85 )
දේශපාලන
( 23 )
වර්ගීකරණය නොකරන ලද
( 75 )
විනෝදාත්මක
( 31 )
සමාජීය-අසාධාරණකම්
( 25 )
සමාජීය-පොදු
( 22 )
Wednesday, December 1, 2010
ලුණුගම්වෙහෙර ජලාශයත් වාන්දමයි....(ඡායාරූප)
ලුණුගම්වෙහෙර ජලාශයේත් පසුගියදා වාන් දොරටු හයම විවෘත කිරීමට සිදුවිය එසේම ඒ හේතුවෙන් තිස්සමහාරාම,දෙඹරවැව,මාගම,කිරින්ද වැනි ප්‍රදේශයන්හී කිරිඳි ඹය අවට දැනටමත් ජලයෙන් යටවී ඇත.
තවදුරටත් කියවන්න
Thursday, November 25, 2010
යූ.ඇන්.පී දුම්මල වරම....
යූ.ඇන් පීයට අරක් ගත් මහා යක්ෂයින් භූතයින් පළවා හැරීමට නැකැත් යෙදී තිබෙන ලබන මස 12 වන දින දුම්මල වරමින් සන්නද්ධ සාමාජිකයින් විසින් මහා යක්ෂයන් භුතයින් පළවා හරිනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතයයි. දේවත්වයට ආසන්න වූ ඩී.ඇස් සේනානායක මහතාගෙන් ඇරඹි එක්සත් ජාතික පක්ෂය පසුකලෙක ජේ.ආර්, ප්‍රේමදාස වැනි මනුෂ්‍යයින් විසින් රැක ගත්තද මේවන විට එක්සත් ජාතික පක්ෂයට අරක්ගත් ඇතැම් මහා යක්ෂයින් ප්‍රේතයින් විසින් එය නැති භංගස්ථාන කොට හමාරය. රටේ ප්‍රභල විපක්ෂයක් නැති කොට ආණ්ඩුව ඉබාගාතයේ යෑම වැලැක්විය නොහැකිය "අම්මා නැති කලට අප්පා කවර කල" කිව්වලු මේ සැරේ අයවැය බැලුවම හිතාගන්න පුළුවන් නේ ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රතිපත්තිය...
තවදුරටත් කියවන්න
Monday, November 15, 2010
මටම ඔබ හිමිවෙන්න.......
ගෙබි ජූස්.......
චීනය වැනි රට වල ආහාර සංස්කෘතිය සැකසී ඇති ආකාරය අනුව මැඩියන් (ගෙම්බන්) ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයකි නමුත් අපගේ රටවල නම් මැඩියන්,ගැරඬියන් වැනි සතුන් ආහාරයට ගැනීම සිදුවන්නේ කලාතුරකිනි චීනය වැනි රටවල මෙම මැඬියන්ගෙන් සාදන ලද යුෂ පානය කිරීමට බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වයි විශේෂත්වය වන්නේ මේ සඳහා පණ ඇති මැඬියන් භාවිතා කිරීමයි එසේ ප්‍රාණය සහිත මැඬියන්ගෙන් සාදන ලද යුෂමය පානය තුලින් මිනිසාගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් සුභධායක බව ඔවුන්ගේ මතයයි එසේම මියගිය බිළිඳු කලළයන්ගෙන් සදාගන්නා යුෂමය පානයන්ද දැනට චීනයේ භාවිතාවන බව ද පැවසෙති.
පින්තූර-
තවදුරටත් කියවන්න
Sunday, November 14, 2010
නොකියූ නොකියා කථාවක්...
නොකියා ජංගම දුරකථන අද ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රියයි හේතුව ඉතින් දිගුකල් පැවැත්ම තමයි නොකියා ජංගම දුරකථනයෙන් ඉතින් බල්ලෙක්ට උනත් ගහන්න පුළුවන් කෑලි ටික එකතුකරල ඔන් කරාම අනිවාර්යයෙන් වැඩ ඒත් ඉතින් මේව හදන්නෙ කොහොමද කියල ගොඩක් දෙනෙක් දැකල නැතුව ඇති ඉතින් මම අද පෙන්වන්නෙ නොකියා ෆැක්ට්‍රියෙ දුරුලභ ගනයේ පින්තූර ටිකක් බලන්නකෝ කොහොමද කියල..
තවදුරටත් කියවන්න
ටයිප් කරන්න හුරු වෙන්න නියම වැඩසටහනක්..
අද කාලෙ ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි වේගයෙන් ටයිප් කරන්න බැරිකම සාමාන්‍යයෙන් අපේ ටයිප් කරන වේගය 35 wpm න් ඉහල වත් තියෙන්න ඕන ඉතින් ඒකට හුරුකරවන හොඳ සොෆ්ට්වෙයාර් එකක් හම්බවුණා ඒ තමයි
Mavis Beacon Teaches Typing Platinum 20
.
කලින් නම් භාවිතා කලේ ටයිපින් මාස්ටර් ඒත් මට හිතෙනව මේක ඊට වැඩිය හොඳයි වගේ ඒ නිසා හැමෝ එක්කම බෙදාගන්න හිතුණ කොහොම උනත් මේකත් අරගෙන භාවිතා කරල බලන්න පොඩි ළමයින්ට නම් වඩාත් හොඳයි පහළ තියෙන සබැඳියෙන් බාගන්න පුළුවන්...Top
10 වර්ග කිරීමට
අනුව දැනට දෙවන ස්ථානයේ තියෙන්නෙත් මේක තමයි
Password- manussakama
Download Now
Thursday, November 11, 2010
වෛරස් නිසා සැඟවී ගිය පහසුකම් නැවත ලබාගන්න ලේසිම ක්‍රමයක්!
වෛරස් නිසා අපේ පරිගණකවල ඇති බොහෝමයක් පහසුකම් සැගවී යයි උදාහණයක් ලෙස Folder Option, Reg-edit, Cmd Console, වැනි දේ, ඉතින් මේව අපහු ගන්න ගියාම දසවද විඳින්න වෙනව GP-Edit වලින් වෙනස් කරගන්න පුළුවන් උනත් ඒකට ටිකක් තටමන්න වෙනව ඒ නිසා දන්න නොදන්න හැමෝටම ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ පරිගණක වැඩසටහන පරිගනකයේ ස්ථාපනය කර ගන්න එක ඒ වැඩසටහනේ නැවත ලබා ගතයුතු වැඩසටහන මත ක්ලික් කර Re-enable අවස්ථාව තෝරාගැනීම විතරයි කරන් තියෙන්නෙ වෛරස් ගැන විශ්වාස කරන්න බෑ නේ ඒ නිසා කෝකටත් මේ වැඩසටහන පරිගනකයේ ස්ථාපනය කරගන්න එක ඇඟට ගුණයි
Download Now
Sunday, November 7, 2010
පරිගණකයේ Beep ශබ්දයෙන් දෝශය හදුනාගනිමු
බොහෝ පරිගණක වල දෝශයන් පරිගණකය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇසෙන ශබ්දයෙන් හදුනාගත හැක දෘඩාංග කාර්මික ශිල්පීන්ට මෙන්ම පරිගණක අලුත් වැඩියාව පිලීබඳ පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් ශබ්දය ඇසූ පමණින්ම දෝශය කුමක්දැයි නිගමනය කරති එසේ සුවිශේෂි හැකියාවක් නැති එහෙත් පරිගණක අලුත්වැඩියාවට කැමැත්තක් දක්වන අයට එම ශබ්දයන් හදුනාගැනීමට හැකි පරිගණක වැඩසටහන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි මෙය Beep Code Viewer නම් වැඩසටහනයි පහත ඇති සබැඳියෙන් එය නොමිලයේ ලබාගත හැක ඔබටත් යම් ප්‍රයෝජනයක් ගැනීමට මෙම වැඩසට උපකාරවේ යැයි සිතමි.
Download Now
ටයිප් කරන අතරතුර ටච් පෑඩ් වදයක්ද?
ලැප්ටොප් භාවිතා කරන අයට සමහර වෙලාවට ටච් පෑඩ් එක මාර වදයක් දෙන්නෙ මොකද ටයිප් කරන කොට අත ටච් පෑඩ් එකේ වැදුනොත් එහෙම මොකක් හරි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනව අන්න එතකොට ඉතින් මල පනිනව ඉතින් ඒකට හොද විසඳුමක් මම කියන්නම් කරන්න තියෙන්නෙ පොඩි වැඩසටහනක් ලැප්ටොප් එකේ ස්ථාපනය කිරීම පමණයි ඒ වැඩසටහන මඟින් කෙරෙන කාර්යය නම් ටයිප් කරන අතරතුර ටච් පෑඩ් එක අක්‍රිය කර තැබීමයි පහත තියෙන සබැඳියෙන් ගොස් එම අඩවියෙන් නොමිලයේම මෙම වැඩසටහන ලබාගැනීමේ හැකියාවක් තියෙනව .මම හිතනව වැඩසටහන හොඳයි කියල.
http://tpp.desofto.com/
Friday, November 5, 2010
සිංහල බ්ලොග්කරණ තරගාවලිය විහිළුවක්!
රාජකීය විදුහලේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මඟින් පවත්වන්නට යෙදී තිබෙන
සිංහල බ්ලොග්කරණ තරගාවලිය
විහිළුවක් බව කිව යුතුය එසේ කීමට හේතුව නම් එහි සම්පත් දායකත්වය දරන්නේ සිංහල බ්ලොග් ලිවීමට සම්බන්ධ පිරිසක් වීමයි එසේම ඔවුන් එක්තරා බ්ලොග් කියවනයකට සම්බන්ධ පිරිසක් වීමයි නරියාට කුකුල් කොටුවක් භාරදුන හොත් සිදුවන්නේ කුමක්ද? එය අප සැවොම දනිමු රාජකීය විද්‍යාලයේ භාෂා හා සාහිත්‍ය ඒකකයේ සම්පූර්ණ සම්පත් දායකත්වයක් දීමට තරම් දක්ෂයින් නොමැතිද? එසේනම් එම ඒකකය පරපෝෂිත ඒකකයක් ලෙස හැදින්වීමට අකමැත්තෙන් වුවද සිදුවේ එසේම රාජකීය විදුහලේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් පඹයින්ද? ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය අනුග්‍රහය දැක්වීම සාධාරණ උවත් එහි සම්පත් දායකත්වය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය නම් වූ පෞද්ගලික අරමුණු මූලික කරගත් ඊනියා සංසදයට පැවරීම ගැන සිංහල බ්ලොග් කරුවන් වශයෙන් අපගේ කණගාටුව ප්‍රකාශකර සිටින්නෙමු. තිබෙන දැනුම හා සම්පත් භාවිතයෙන් අඩුපාඩු ඇතිව හෝ මෙම තරඟයේ සම්පූර්ණ මෙහෙයවීම හා දායකත්වය රාජකීයයන් ගන්නේ නම් එය නම්බු සහිතය.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts ( Atom )
Social Icons
ශ්‍රී ලංකාවෙ වෙලාව හරියටම:
ප්රභේදයන්
අලුත් වන ලෝකය
( 4 )
අසාධාරණකම්
( 2 )
ආගමික
( 1 )
ඉවුම් පිහුම්
( 5 )
උපහාස
( 3 )
තොරතුරු තාක්ෂණ
( 85 )
දුර්ලභ
( 9 )
දේශපාලන
( 23 )
රසවින්දන
( 11 )
වර්ගීකරණය නොකරන ලද
( 75 )
වැදගත් ලිපි නැවත
( 11 )
විනෝදාත්මක
( 31 )
සමාජීය-අසාධාරණකම්
( 25 )
සමාජීය-පොදු
( 22 )
සිතුවිලි
( 5 )
හොල්මන්
( 11 )
Powered by
Blogger
.
ලේඛණාගාරය
▼
2019
( 1 )
▼
March
( 1 )
පරිගණකයේ වෙලාව නිතර වරදිනවද?
►
2016
( 3 )
►
July
( 1 )
►
March
( 1 )
►
February
( 1 )
►
2015
( 1 )
►
February
( 1 )
►
2014
( 25 )
►
November
( 2 )
►
October
( 2 )
►
August
( 2 )
►
July
( 1 )
►
May
( 5 )
►
April
( 5 )
►
March
( 4 )
►
February
( 4 )
►
2013
( 24 )
►
December
( 2 )
►
October
( 1 )
►
September
( 2 )
►
August
( 2 )
►
July
( 1 )
►
June
( 1 )
►
May
( 4 )
►
April
( 2 )
►
March
( 4 )
►
February
( 3 )
►
January
( 2 )
►
2012
( 78 )
►
December
( 1 )
►
November
( 1 )
►
September
( 5 )
►
August
( 20 )
►
July
( 10 )
►
June
( 1 )
►
May
( 12 )
►
April
( 9 )
►
March
( 6 )
►
February
( 2 )
►
January
( 11 )
►
2011
( 43 )
►
December
( 10 )
►
November
( 4 )
►
October
( 6 )
►
August
( 3 )
►
July
( 1 )
►
April
( 5 )
►
March
( 5 )
►
February
( 7 )
►
January
( 2 )
►
2010
( 150 )
►
December
( 5 )
►
November
( 9 )
►
October
( 9 )
►
September
( 8 )
►
August
( 5 )
►
July
( 16 )
►
June
( 17 )
►
May
( 10 )
►
April
( 22 )
►
March
( 43 )
►
February
( 6 )
මාසයක් තුල ජනප්‍රියම ලිපි
ග්‍රීස් යකා සහ නින්ජා.....
පසුගිය දිනවල කහවත්තේ සිදුවූ සිදුවීමත් සමඟම රටපුරා තැනින් තැන විවිධ කටකථා පැතිරෙන්නට විය...දැනට අම්පාර, පොළොන්නරුව, මොණරාගල...හා තවත් ප්‍රදේශ...
වැලිවේරිය....
කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත ...
ලැජ්ජ නැති කම!
"ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි " කියන එක අපි සමහර තැන් වලදි භාවිතා කරනව ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඇයි මෙහෙම කියන්නෙ කියල ...
තේ සමඟ ඉඟුරු ...
සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ...
මේ සොච්චමත් තොපිම තියාගනිව්!
ලෝක වැඩිහිටි දිනය ගැන පහුගිය දවස්වල හැමොටම වගේ තිබුණෙ පුදුම කැක්කුමක් ඉතින් ගොඩක් වැඩසටහන් එහෙමත් විශාල මුදල් වැයකිරීම් කරල සංවිධානය කරල තිබ...
අන්තර්ජාලයේ නොමිලයේ ඩවුන්ලෝර්ඩ් (Download) පහසුම විදිය.....
අනිතර්ජාලයේ සිංදු සහ නොයෙකුත් දේවල් Download කරන්න හොයන කොට ඉතින් එපා වෙනව Google වලින් හෙව්වොත් සයිට් කිහිපයක්ම බලල තමයි අදාල දේ බාන්න වෙන්...
ICC T20 Cricket World Cup 2014 Official Theme Song Video & MP3 (Download Now)
මෙවර විස්සයි විස්ස ලොක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කෙරුණ තේමා ගීතය අවශ්‍යය අය පහත සඳහන් සබැඳියෙන් බාගත කරගන්න..... Download Link...
ත්‍රිමාණ රූප කලාව.....(අනිවාරයයයෙන්ම බලන්න)
ත්‍රිමාණ රූප කියන්නෙ කලාවක්..පහළ තියෙන පිංතූර ඔක්කොම ත්‍රිමාණ රූප මේ රූප දිහා ටික වෙලාවක් බලන් ඉන්න කොට ඒක ඇතුලෙන් තවත් පිංතූරයක් පේන්න...
මෙන්න පලු...
වියලි කළාපීය ප්‍රදේශයන් හී විශේෂයෙන් දකුණු පළාතේ හම්බන්තොට ප්‍රදේශයේ ඇති "පලු" ඉතා විශාල ගස් වර්ගයකි පලු ගස් ඉතා විශාල සේම එහි හට...
පරිගණක තර්ක ක්‍රීඩා.... (Logic Game)
පරිගණක භාවිතා කරන ඔබ දන්ව ඇති හැම මෙහෙයුම් පද්දතියක් සමඟම පරිගණක ක්‍රීඩා කට්ටලයක් නොමිලේම ලබා දීලා තියෙනව කියල ඒත් සමහරු හිතන්නෙ එහෙම ගේම් ...
මනුස්සකම එක්ක හැමදාම ඉන්න අය
යන එන තැන්
indika cartoon
"Whispers in the Garden"
5 days ago
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්
ද්වාදස සූර්යාදිත්ය නාම
1 month ago
නිදහස් සිතුවිලි
692. පුවක් එෂැණිං - 76 - ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු
5 months ago
"බිඟු නද"
ඊයේ මෙන්ම අද
10 months ago
..:::ජීවිතය අතින් ගෙන!:::..
Show hidden files and forlders (වෛරස නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ෆයිල්ස් ෆෝල්ඩර්ස් සැගවිලා නම් දිගටම කියවන්න)
2 years ago
Blogger Sentral
How To Build A Productive Pinterest Account
4 years ago
සොඳුරු සිත ( Beautiful Mind )
ගෙජ්ජි මල්ල්
4 years ago
Manussakama
පරිගණකයේ වෙලාව නිතර වරදිනවද?
5 years ago
මාරයාගේ හෝරාව...
නිවිති එක්ක දෙල් කිරට...
5 years ago
Sinhala Midi Music
6 years ago
සහෘදයා
7 years ago
ඉංගිරිසි Ingirisi
ලිපි වර්ගීකරණය - Classification of Posts
7 years ago
බිගුසර
නුබේ සිත වෙනතක ගිහින්. . .
8 years ago
චරිත්ගෙ සිතුවිලි
කියවන්න පොත් 8ක්
9 years ago
කතන්දර
පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!
9 years ago
වර්ගපූර්ණිකාව
T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි
11 years ago
මනුස්සකම
11 years ago
Ghost Lanka
ඌරු දිශ්ඨියට මූණ දුන් මිතුරන් දෙදෙනා....
13 years ago
හිරුහිමාවී....
අසමාන
කී සැරයක් බැලුවද?
ක්‍රිකට් ලකුණු පුවරුව
කොපිරයිට් ගැන
මෙය මනුස්සකම වෙනුවෙන් කෙරෙන අන්තර්ජාල සත්කාරයකි. මෙහි ඇති සියලු ලිපිවල අයිතිය කර්තෘ සතුවුවත්, ව්‍යාපාරික කටයුත්තකට හැර ඔබට රිසි සේ ප්‍රයෝජනයට ගතහැක එසේම මූලාශ්‍රය සඳහන් කොට උපුටා ගැනීමට කාරුණික වන්න...
Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License
.
...
thisaraps.blogspot.com
අපට අතහිත
සෙට්වෙමු
බ්ලොග් එක කොහොමද?
මනුස්සකමේ ලිපි විද්‍යුත් තැපෑලෙන් ගෙන්න ගන්න පහත කොටුවේ ඔබේ විද්‍යුත් ලිපිනය සඳහන් කරන්න