Ads 468x60px

Tuesday, January 10, 2012

ත්‍රිමාණ රූප කලාව.....(අනිවාරයයයෙන්ම බලන්න)


ත්‍රිමාණ රූප කියන්නෙ කලාවක්..‍පහළ තියෙන පිංතූර ‍ඔක්කොම ත්‍රිමාණ රූප මේ රූප දිහා ටික වෙලාවක් බලන් ඉන්න කොට ඒක ඇතුලෙන් තවත් පිංතූරයක් පේන්න පටන් ගන්නව මතකනේ ඒ දවස්වල ත්‍රිමාණ බුදුපිළිම වහන්සේ ... හැම ගෙදරකම වගේ ඒ පිංතූරය තිබුණා ඒත් සමහරුන්ට නම් ඒක අද වන තුරුත් දකින්න බැරිවෙලා තියෙනවා ඇස් දෙක ටිකක් වපර කරල බලන්න ඕන නැත්නම් ඉතින් ත්‍රිමාණ කණ්ණාඩියක් භාවිතා කරන්න වෙනව ඉඩ තියෙන වෙලවෙට මේ පිංතූර ටිකත් බලන්න කෝ...

(අපූරු අදහස සහ ස්තුතිය මූණුපොතේ ලොවෙත් නෑ සමාජයට)





























1 comment :

  1. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...