බොහෝ පරිගණක වල දෝශයන් පරිගණකය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇසෙන ශබ්දයෙන් හදුනාගත හැක දෘඩාංග කාර්මික ශිල්පීන්ට මෙන්ම පරිගණක අලුත් වැඩියාව පිලීබඳ පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් ශබ්දය ඇසූ පමණින්ම දෝශය කුමක්දැයි නිගමනය කරති එසේ සුවිශේෂි හැකියාවක් නැති එහෙත් පරිගණක අලුත්වැඩියාවට කැමැත්තක් දක්වන අයට එම ශබ්දයන් හදුනාගැනීමට හැකි පරිගණක වැඩසටහන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි මෙය Beep Code Viewer නම් වැඩසටහනයි පහත ඇති සබැඳියෙන් එය නොමිලයේ ලබාගත හැක ඔබටත් යම් ප්‍රයෝජනයක් ගැනීමට මෙම වැඩසට උපකාරවේ යැයි සිතමි.
Subscribe to:
Post Comments
(
Atom
)
ස්තුතියි ....ගොඩාක් වටිනවා
ReplyDeleteඔන්න ඒකත් ගත්තා ......
ReplyDelete