ලැප්ටොප් භාවිතා කරන අයට සමහර වෙලාවට ටච් පෑඩ් එක මාර වදයක් දෙන්නෙ මොකද ටයිප් කරන කොට අත ටච් පෑඩ් එකේ වැදුනොත් එහෙම මොකක් හරි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනව අන්න එතකොට ඉතින් මල පනිනව ඉතින් ඒකට හොද විසඳුමක් මම කියන්නම් කරන්න තියෙන්නෙ පොඩි වැඩසටහනක් ලැප්ටොප් එකේ ස්ථාපනය කිරීම පමණයි ඒ වැඩසටහන මඟින් කෙරෙන කාර්යය නම් ටයිප් කරන අතරතුර ටච් පෑඩ් එක අක්‍රිය කර තැබීමයි පහත තියෙන සබැඳියෙන් ගොස් එම අඩවියෙන් නොමිලයේම මෙම වැඩසටහන ලබාගැනීමේ හැකියාවක් තියෙනව .මම හිතනව වැඩසටහන හොඳයි කියල.
Cover Story - කවරයේ කථාව ෴
1 day ago












No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...