Ads 468x60px

Tuesday, August 23, 2011

අන්තර්ජාලයේ නොමිලයේ ඩවුන්ලෝර්ඩ් (Download) පහසුම විදිය.....

අනිතර්ජාලයේ සිංදු සහ නොයෙකුත් දේවල් Download කරන්න හොයන කොට ඉතින් එපා වෙනව Google වලින් හෙව්වොත් සයිට් කිහිපයක්ම බලල තමයි අදාල දේ බාන්න වෙන්නෙ ඔන්න ඉතින් ඒකට හොදම සර්ච් එන්ජිමක් තමයි මම දෙන්න හදන්නනෙ ‍හැමෝම දන්නව ඇතිනේ බාන්න (Download)  පහසුම සයිට් එක තමයි Mediafire කියන සයිට් එක ඒ හැරෙන්න තව  Megaupload , Rapidshare , Badongo , 4Shared , Depositfiles , Zshare , Taringa , Rapidspread වගේ වෙබ් අඩවි ගොඩක් තියනව මේවයින් අපට පුළුවන් අපේ Files වුණත් තැන්පත් කරල තියන්න ඉතින් ගොඩක් අය කරන්නෙ තමන් වෙබ් අඩවියක් හැදුවම ඒකට අවශ්‍ය කරන Files මේවගේ File Hosting අඩවියකට දාලා තමන්ගෙ අඩවියට ඒක Link කරන එක...

ඉතින් මේ වගේ අඩවි වලින් අපට ගොඩක් දේවල් නොමිලයේ බා ගන්නත් පුළුවන් සිංදු විතරක් නෙවෙයි පරිගණක වැඩසටහන් වර්ග වුණත් බොහෝ විට  තියෙන්න පුලුවන්....Google වලින් හොයන්න නම් ටිකක් තටමන්න වෙනව ඒ නිසා මෙන්න මේ සර්ච් ඇන්ජිම පාවිච්චි කරල බලන්න කෝ..

එම අඩවියේ වෙබ් ලිපිනය- http://www.uvrx.com/


  මේකෙනුත් බැරි නම් ඉතින් අනිතිමට පිහිට වෙන්නෙ බුදුහාමුදුරුවන්ට පස්සෙ හැමදේම දන්න Google තමයි. ගැටලුවක් ඇති වුණොත් Comment එකක් දාන්න කෝ....

4 comments :

  1. maru machan godak honda wadak aththatama wadagath dewal godak thiyenawa hoyaganna amaru dewal thanks........!!!!!!!!!!
    Nalaka

    ReplyDelete
  2. Maru Macho hoyaganna amaru dewal godak thiyenawa thanks

    ReplyDelete
  3. ayye ko oyage free MMS service eka?

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...