බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි සිංහල ටයිප් කරන වේගය අඩුකම ඒකට ප්‍රධානම හේතුව තමයි සිංහල හල් අකුරු සඳහා කේත අංකයන් භාවිතා කළයුතු වීම උදාරණයක් විදියට "ම්" ටයිප් කරන්න මේ විදියට ගහන්න ඕන ALT + 0239 ඉතින් මේ ක්‍රමය ඉතාම අමාරුයි කේත අංකය අමතක වුණාම ඒ අකුර ටයිප් කරන්න ටිකක් තටමන්න වෙනව ඉතින් මේකට විසඳුමක් තියෙනව එකක් තමයි යුනිකෝඩ් භාවිතා කරන එක ඒත් යුනිකෝඩ් අකුරු විලාසය හැම එකකටම භාවිතා කරන්න අමාරුයි මොකද බැනරයක් නිර්මාණය කරද්දි එහෙමත් නැත්නම් වෙනත් ලියවිල්ලක් නිර්මාණය කරද්දි එකම ෆොන්ට් ස්ටයිල් එකක් භාවිතා කරන්න බෑ අන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න කදිම වැඩසටහනක් තියෙනව මේක ඉතාම ප්‍රසිද්ධ වැඩසටහනක් ඒත් හොයාගන්න ටිකක් අමාරුයි ඔන්න ඔබේ පහසුව සඳහා හෑමෝටම ගන්න පුළුවන් තැනක ඒ වැඩසටහන දාන්න මට හිතුණා ඒ වැඩසටහන තමයි කී මෑන් (Key Man)
කරන්න තියෙන්නෙ මුලින්ම මේ KEY MAN වැඩසටහන පරිගණකයේ ස්ථාපනය කරන එක පස්සේ sinhala.kmx ෆයිල් එක ඩබල් ක්ලික් කරල ඒකත් ස්ථාපනය කරගන්න එතකොට මෙන්න මේ විදියට Key Man Icon එක කාර්යය තීරුවේ දර්ශණය වේවි..
ඒ මත ක්ලික් එකක් දීල පහතින් දක්වා ඇති විදියට නිදහස සිංහල කියන එක මත ක්ලික් කරල ඕනම සිංහල අකුරු වර්ගයක් තෝරල ටයිප් කරන්න පටන් ගන්න දැන් ඉතින් යුනිකෝඩ් ටයිප් කරනව වගේ පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් කේත අංක ඕනම නෑ...හැබැයි සමහර ෆොන්ට් වර්ග නම් හරියට මේ වැඩසටහනත් එක්ක ක්‍රියා කරන්නෙ නෑ ඒත් 75% ම වැඩ...
මෙන්න මෙතනින් බාගන්න-
ela ela
ReplyDeleteමචන් ඕක මගේ ලඟ තියෙනවා. පුලුවන් නම් WINDIOS 7 වලට වැඩ කරන එකක් හොයලා දියන්කො.
ReplyDeleteඑල.....ස් මචං.. එහෙම එකක් හොයලා දුන්නොත් පිං. එය මගුය windows 7 windows 8 දෙකේම වැඩ කරන්නේ නෑනේ...
Deleteමේක බලපන් මචෝ http://thisaraps.blogspot.com/search?q=key+rep
Deleteමරු මචං තෑන්ක්ස්
Deletekiyaní wachaí machan soooooooooooooooomuch thanks
Deleteමචන් කී රෙප් 7 වලට වැඩකරනවද කියල බලපන්
ReplyDeleteelazzzzzzzzzzzzzzzzz balamu...
ReplyDeletewin 7 walata wada karrana 1k ona
ReplyDeleteKeyrep windows 7 walata wada
ReplyDeletethank's!
ReplyDeleteThank's !
ReplyDeletegood blog.
ReplyDeletekeyman 6 eka mage blog eke tiyanawa.
sinhalasoft.blogspot.com
මම ඉතිං ගුගල් වෙඩි වගේ දෙන එකෙන් තමා වචන පිටින් එක කිලික් එකෙන් දාන්නේ.
ReplyDeletehttp://www.tavultesoft.com/keymandev/download.php
ReplyDeleteThanks
ReplyDeleteThanks
ReplyDeleteRespect..... Working For
ReplyDeleteWindows 8.1 *
Photoshop CC
Coreldraw X7
and many more...
Meaning full Humanity..
niyamai thanks friend.
ReplyDeleteකීරෙප් install කරලත් මට තාම ම් ව් හරියට ටයිප් කරන්න බෑ. ඒවා හල් අකුරු විදියට ටයිප් වෙන්නේ?
ReplyDeleteela machan.win 8 wala key rep dammama wada (Y) thanks
ReplyDeletewindows 8 valata Key man helabasa danna licence number eka ona ne
ReplyDeletekiyanna puluvanda
ඕක ලෙඩ ගොඩක් බන්. කී හෙල්ප් දාගනින්. පට්ට භාණ්ඩයක්.
ReplyDeletehttp://sourceforge.net/projects/keyhelp/?source=directory
සිංහල කී බාේඩ් ඒක ඩැමේජ් ලු දා ගන්න බෑ (Windows 10 Pro-32 bit)
ReplyDeletewn. 8.1 wala keyrep wada.thanks
ReplyDeleteWin 10 Walata wadada?
ReplyDelete