Ms Excel භාවිතා කිරීමේදී අපට ලබා දී ඇති පහසුකම් වලට අමතරව තවත් පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්ථා එමටයි උදාහරණයක් වශයෙන් MS Word වල ඇති Change Case පහසුකම එක්සෙල් වලදී අවශ්‍ය වීම වැනි දේවල්...ඉතින් ඒවගේ අඩුපාඩු රැසක් මෙම ටූල් බොක්ස් එකෙන් කරගන්න පුළුවන් මෙම මෙවලම් කට්ටලයේ නම Kutools සම්පුර්ණ නෙමිලයේ බාගතකරගෙන භාවිතා කිරීමට හැකියාව තියෙනව මෙම Tool Box එක Install කර ගැනීමෙන් පසුව පහත ආකාරයේ මෙනුවක් එක්සෙල් වෙත ලැබෙනව
එමගින් අපට අවශ්‍යය වැඩ කටුයුතු සිදු කරගන්න පුළුවන් උදාහරණයක් ලෙස සිම්පල් කැපිටල් මාරු කරගැනීම සඳහා එහි ඇති Text Tool--> Change Case ලෙස උපදෙස් තෝරාගත යුතුය. පහත සබැඳියෙන් Download කරල Install කරගන්න